ජනයාට හිඟ බඩු, තොග පිටින් චමල් මහීපාල ජොන්ස්ටන් ළඟ
නවතම

ජනයාට හිඟ බඩු, තොග පිටින් චමල් මහීපාල ජොන්ස්ටන් ළඟ

විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන…

“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.
නවතම

“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.

තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස…

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!
නවතම විශේෂාංග

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!

මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ…

සජිත් අගමැති..!
නවතම

සජිත් අගමැති..!

සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති…

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න
නවතම

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න

රට තුළ උද්ගත අර්බුදකාරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා ඇතැයි කරුණු වාර්තා වෙයි. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට…

ගෝඨා ගෝ ගම ගැටුමෙන් 200ක් රෝහලේ…
නවතම

ගෝඨා ගෝ ගම ගැටුමෙන් 200ක් රෝහලේ…

රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන්…

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
නවතම විශේෂාංග

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!

අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි... සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ.…

ගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?
නවතම විශේෂාංග

ගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?

පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්‍රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු…

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය
නවතම

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එය නැවත අත් හිටුවන දිනයක් මෙතෙක් දැනුම් දී නොමැත.