Monday, March 27, 2023
ලංකාවේ කතුන් ඕමානයේ දී ගණිකා සේවයට විකුණයි
නවතම

ලංකාවේ කතුන් ඕමානයේ දී ගණිකා සේවයට විකුණයි

ඕමානයේ රැකියා සිහින පෙන්වා රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි අනාවරණය වී ඇත. මනා පෙනුමක් ඇති තරුණ වයසේ කාන්තාවන් මෙහිදී හාම්පුතුන් විසින්…

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්
නවතම

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දීමට‍ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේ, මනුසවි නමැති එම විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ…

විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ
නවතම සාකච්ඡා

විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ

(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා.…

රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

රටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්

මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්.  ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970…

මමත් රට විරුවෙක්
නවතම විශේෂාංග

මමත් රට විරුවෙක්

ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර…

රට විරුවන්ගේ කඳුළු මිටියාවත!
නවතම විශේෂාංග

රට විරුවන්ගේ කඳුළු මිටියාවත!

රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය.…

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!
නවතම

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!

අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින්  රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම…