උත්සවශ්‍රීයෙන් විවෘත වන ඇඳන් වාට්ටු!
කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් අතරමැදි මධ්‍යස්ථාන ද රෝහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබුණි. මෙහිදී රජයේ විවිධ පාර්ශව විසින් ඇඳන් දස දහසක් සාදා දීමට…
කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් අතරමැදි මධ්‍යස්ථාන ද රෝහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබුණි. මෙහිදී රජයේ විවිධ පාර්ශව විසින් ඇඳන් දස දහසක් සාදා දීමට…
රසායනාගාර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර සති දෙකක් ගත වුවත් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ…
කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන,…
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත…
රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත් මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට,…
කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. ඊට පසු දින සිට මෙම එන්නත කොටස් වශයෙන් මෙරට ජනතාවට ලබා දීමට පියවර ගත්හ. එහිදී මූලිකත්වය සෞඛ්‍ය…
මේ අවස්ථාවේ රට වසා දැමීමට කතා නොකර කළ යුත්තේ තම තමන්ගේ මුහුණ සහ කට නිවැරදිව වසා ගැනීම බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මහජනතාවට අවධාරණය කර සිටියි. රට වැසිය යුතුද…
මේක ආණ්ඩුවේ නම බේරා ගන්න දේශපාලන සටනකුත් නොවන බවත් මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රටේ පවතින වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් …
කොවිඩ් තෙවැනි රැල්ල ලෙස ව්‍යාප්ත වන නව වෛරස් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට ඉතාම අනතුරුදායක බව මේ වන විට මුලු රටම දන්නා කරුණකි. ඊයේ (09) වන විට මෙරට කොවිඩ් ආසාදිතව ගැබිණි කාන්තාවක් ගාල්ල - කරාපිටියේදී මිය ගියාය.…
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි කොරෝනා මර්ධන එන්නත් සියල්ල ඉදිරි මාස තුළ ඇතුලත මෙරටට ගෙන එන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන තුනක් කඩිනමින් හිමිවීමට නියමිත බවත් එහිදී මහනුවර…
දිනපතා වාර්තාවෙන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් BBC සේවයට ප්‍රකාශයක් නිකුත්…
කොවිඩ් 19 නව වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇත. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. රජය විවිධ සෞඛ්‍ය මාර්ගෝපදේශ, චක්‍රලේඛ නිකුත් කලත් ඒවා ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලේදී මෙන්…
තමන්ගේ මුදල් වියදම් කරගෙන ස්ව කැමැත්තෙන් දරුවන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාරයෙන් අධීක්ෂණය කිරීමට කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අමාත්‍යාංශය මේ ආකාරයෙන් ගුරුවරුන්ට බල කරන්නේ නම්…
වසරක් ගත වී ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා වැඩ පිලිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කර සිටියි. මේ වන විට විශ්ව විද්‍යාල වසා දමා වසරකටත් වැඩිය. කොරෝනා වසංගතය…
වෙනත් රට වල පුද්ගලයින් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කර නැවත පිටත් කර හැරීමේ ක්‍රියාවලියක් පවතින බව විපක්ෂය විසින් දැන් ටික දවසක සිට නඟන චෝදනාවකි. මෙයට ආසන්නතම සිදුවීම වුයේ පහුගිය අප්‍රේල් 27 දා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර…
මේ පැතිර යන ගෝලීය වසංගතයට අවසන් විසඳුම එන්නත්කරණය බව බොහෝ දෙනා පවසයි. මෙරට ජනාධිපතිවරයාද එය පිළිගෙන ඇත. ඒ නිසා මේ වන විට විවිධ රට වලින් නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් දැන් ජනතාවට ලබා දෙමින් ඇත.…
කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යද්දී ඒ හා සමාන ව්‍යවසනයක් ඇති කරමින්, covid-19 සම්බන්ධව සාවද්‍ය තොරතුරු ද වසංගතයක් මෙන් පැතිර යමින් පවතී. සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු ලබා ගැනීම පහසු වී පැවතියත්, නිවැරදි තොරතුරු වලට…
ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…
කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව…
ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් 19 වෛරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසා තිබුණු බව…
අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්. ඒ දෙක පාලනය කරන්න…
දිනෙන් දිනම තෙවැනි කොවිඩ් රැල්ල ඉහළ යමින් ඇත. මේ නිසා රට පත්ව ඇත්තේ දැඩි ඛේදජනක තත්ත්වයකටය. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට ලංකාවේ නිරෝධායනය වී පිටව යා හැකි ආකාරයේ ව්‍යාපාරයක් ලංකාවේ සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඔවුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. වර්තමානයේ පැතිර…
දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ …
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes