කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකි වනු ඇතැයි විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමාද බිරිඳ හා සිවු නිවුන් දරුවන්ද පානය කළ නමුත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ලංකාදීපට පැවසූ පුවතක් අද (18) ලංකාදීපය වාර්තා කර තිබුණි. එම පුවතට අනුව මේ වන විට ප්‍රාද්ශීය සභා මන්ත්‍රීවරයා ඇතුලු පවුලේ සියලු දෙනා සිටින්නේ ඇඹිලිපිටිය පිහිටි යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේය. මෙම පිරිස ධම්මික පැණිය දින දෙකක් නියමිත මාත්‍රාවට පානය කර ඇති අතර ඒ කාලය තුල මස්, මාලු, බිත්තර කෑමෙන්ද වැළකී සිට…
Read MoreTag: covid current situation in sri lanka
සෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ – රනිල්
නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව මේ වන විට ඉල්ලා ඇතැයිද හෙතෙම පැවසුවේය. ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබා ගත යුතු වන්නේ රෝගී…
Read Moreසමාජයේ නිරෝගීතාවය බිඳ වැටිලා, සමාජයක් ලෙස ප්‍රතිකර්ම සෙවිය යුතුයි!- සමිත උදයංග (සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය රුහුනු විශ්ව විද්‍යාලය)
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්, එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය, තුන්වැන්න මානසික සෞඛ්‍යය, හතරවැන්න අධ්‍යාත්මික සෞඛ්‍යය. එවිට මනුස්සයෙකුගේ යහපැවැත්ම පවතින්නේ මේවා මූලික කරගෙනයි. මේ වන විට පවතින කොවිඩ් 19 තත්ත්වය නිසා මිනිසාගේ පූර්ණ සෞඛ්‍යයට එනම් සමස්ත යහ පැවැත්මට බාධා ඇතිවී තිබෙනවා, නමුත් අපිට පැහැදිලිවම දැකගත හැක්කේ ජීව විද්‍යා විද්‍යාත්මක සෞඛ්‍යයට බලපාන සාධක පමණයි. එහිදී අනෙක් පැති වලට වන හානිය අප අමතක කර තිබෙනවා, එනම් විශේෂයෙන්ම…
Read Moreකෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!
කේ. පී සෝමලතා සභාපති ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා කුලී වැඩ කරල එදාවේල හම්බකරන් කන කාන්තාවන් සිටිනවා, ඒ වගේම වගා කරන අත් වැඩ කරන ගෙදර සිට වෙළෙඳාම් කර ජීවත්වෙන්න සල්ලි හොයන කාන්තාවන් සිටිනවා, ඉතින් මේ ගොවි ප්රශ්නය නිසා මේ සියලු දෙනා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. අප මේ පවුල්වල විස්තර සොයා බැලුවම බොහෝ පවුල්වල දරුවන් හය දෙනා සිටිනවා, ඒ වගේම සමහර පවුල් වල…
Read Moreපැරණි ලෝකය අවසන්..!
සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ වෙනකන් ජීවත් වුණු සමාජ පරිසරය අපිට මේ මොහොතේ නෑ කියලා. එමගින් පෙන්නුම් කරන සාධකය තමයි අපි හැමෝම හදිසි සමාජ අවශ්‍යතාවයක තමයි ජීවත් වෙන්නේ කියන එක. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් ගෝලීය මට්ටමෙන්ම ආපදා අභිමුඛ සමාජ පරිසරයක අපට ජීවත්වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එක පන්තියකට, එක ජනවර්ගයකට, එක ආගමකට නෙවෙයි පොදුවේ ගත්තහම අවදානම් සහිත සමාජයක අපි ජීවත්…
Read Moreපහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!
කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම අවධානයක් යොමුව ඇත්තේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගේ පැණියටය. ධම්මික බණ්ඩාර දැන් දිනපතා පුවත් මවන්නෙක් බවට පත්ව ඇත. ඔහු ගිය සතියේ අනුරාධපුර අටමස්ථානාධිපති ඉදිරියේ හැසිරුණු ආකාරයේ උණුසුම පහව යන්නත් පෙර නැවත කරළියට පැමිණ සිටින්නේය. ඒ නෙලුම්දෙණිය, උඩුකුඹුර ප්රදේශයයේදීය. ජනතාව රැස් කිරීම අවම කර තිබියදී, සියලුම නිරෝධායන නීති, සෞඛ්‍ය නීති කුණු කූඩයට දමා ජනතාව පොදියට රොක් වී…
Read Moreකොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!
හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙන එක විසඳුමක් විදියට ආණ්ඩුව දකින්නේ මේ ඉඩම් විකිණීම, කොළඹ නගරයේ සහ පිටත. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබේ අදහස? 1948 නිදහස ලැබිලා අද වෙනකොට අවුරුදු හැත්තෑ දෙකක් ගෙවිලා තියෙන්නේ. මේ අවුරුදු 72 ක කාලය තුළ පාලනය කරපු රටේ පාලකයෝ ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ ආර්ථිකය හදලා ජනතාවට ජීවත් වීමට අදාළ පසුබිම සකස් කරන එක නේ. ඒකට…
Read Moreකොවිඩ් ව්‍යාප්තියත් සමඟ ඇති නැති පරතරය සැලකිය යුතු මට්ටමකින් පුළුල් වෙලා! – සමිත උදයංග (සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය)
“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.
සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා පවසයි. මේ වන විට කොරෝනා රෝගය සුව කිරීම සඳහා යැයි ඉදිරිපත්ව තිබෙන දේශීය ඖෂධ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් නිසි නියාමනයක්,අධික්ෂණයක් කළ යුතු බවද අවධාරණය කරයි. අද විවිධ පුද්ගලයින් දේශීය ඖෂධ යොදාගෙන කොවිඩ් වලට බෙහෙත් හඳුන්වා දෙමින් තිබෙන බවත් ඒ නිසා මේ වන විට…
Read Moreරජය ධම්මික පැණියට දෙන සහාය, ඔක්ස්ෆර්ඩ් – ජයවර්ධනපුර එක්ව කරණ පර්යේෂණයට නෑ! – රනිල්
කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට රජය මේ වන විට උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔහුට බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද පරිත්‍යාග කෙරුණේ ඒ නිසාය. එපමණක් නොව ඔහුට උපරිමයෙන්ම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබා දීමටද කටයුතු කරමින් සිටියි. උදේ සවස මෙම පැණියෙන් මේස හැන්දක් භාවිතා කරන ලෙස ධම්මික වෙද මහතා පැවසුවත් පහුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කෝප්ප වල දමාගෙන මෙම පැණිය පානය කරනු දක්නට ලැබුණි. කොරෝනා පළමු රැල්ලේදී නාවික හමුදා පොකුරක් බිහි වූ බව අපට මතකය. එහිදී එම ආසාදිත නිළධාරීන්ට යක්කල, වික්‍රමාරච්චි සරසවියේ නිපදවන ලද දේශීය ඖෂධයක් ලබා දී තිබුණි. එය මෙම වෛරසයට…
Read More