සෞඛ්‍ය අංශ තිගැස්මට ලක් වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
නවතම

සෞඛ්‍ය අංශ තිගැස්මට ලක් වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මිය ගිය ප්‍රථම වෛද්‍යවරයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග වෛද්‍ය ගයාන්  දන්තනාරායන මහතාගේ නම  ඊයේ  (02)  ලංකාවේ කොවිඩ් වලින් මියගිය අයගේ ලේඛනයට එක් වීය. ඉතා කණගාටුදායක සිද්ධියක් වූ මේ මරණයත්…

කෑගල්ලේ කොරෝනා වෛරසය ඉහළ ගියේ ධම්මික පැණිය නිසාද?
නවතම

කෑගල්ලේ කොරෝනා වෛරසය ඉහළ ගියේ ධම්මික පැණිය නිසාද?

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකි වනු ඇතැයි විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමාද බිරිඳ හා සිවු නිවුන් දරුවන්ද පානය කළ නමුත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන…

සෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ – රනිල්
නවතම

සෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ – රනිල්

නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ…

සමාජයේ නිරෝගීතාවය බිඳ වැටිලා, සමාජයක් ලෙස ප්‍රතිකර්ම සෙවිය යුතුයි!- සමිත උදයංග (සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය රුහුනු විශ්ව විද්‍යාලය)
නවතම විශේෂාංග

සමාජයේ නිරෝගීතාවය බිඳ වැටිලා, සමාජයක් ලෙස ප්‍රතිකර්ම සෙවිය යුතුයි!- සමිත උදයංග (සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය රුහුනු විශ්ව විද්‍යාලය)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්,  එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය,…

කෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!
නවතම විශේෂාංග

කෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!

කේ. පී සෝමලතා සභාපති ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා…

පැරණි ලෝකය අවසන්..!
නවතම විශේෂාංග

පැරණි ලෝකය අවසන්..!

  සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ…

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!
නවතම

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!

කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…

කොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!
නවතම සාකච්ඡා

කොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!

හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5‍/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය…

“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.
නවතම

“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.

සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද  හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ…