ගම්පහ ටියුෂන් කලින්ම පටන් අරන්!
බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය…