Tag: civil rights movement sri lanka
ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද?
දිනය- 2021/පෙබරවාරී ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : XX දරුවාගේ වයස : අවුරුදු 10 රෝගය - දීර්ඝ කාලීන බඩේ කැක්කුම දිනය - 2021/මාර්තු ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු…
පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය…
2021 වසරේ ළමා හිංසන පැමිණිලි 3373 ක්!
ළමයින් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598 ක් , අවුරුදු 06 ත් - 10 ත්…
වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!
(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්.…
එතික්ස් නැති මීඩියා | Child Abuse | Deepanjalie Abeywardana
https://youtu.be/q2ZAKwlOs2k
ළමා විවාහ සහ ළමා හිංසනය
' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ විවාහයට මම කැමති වුණේ.…
Child Abuse in Sri Lanka | ලංකාව ළමයාට සුරක්ෂිත තැනක්ද?
https://youtu.be/ggOSeb53rd8
අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම! – පිලිප් දිසානායක
ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති…
Child Abuse | විසිරුණු මල් පෙති | World children’s day
https://youtu.be/ENZ3HdsAIKw
අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව
තමන් ඇමරිකානුවෙක්ව සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුණේ ඇයි යන ප්‍රශ්නයට නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙසින් උත්තරයක් ලැබී ඇත. 'මම ආවේ නඩු ඉවර කරන්න' ඒ උත්තරයෙන් කියවෙයි. 2021. 09. 06 වැනි දින එම…
රජය අලි ජාවාරමකට සැරසෙයි! – සජීව චාමිකර
වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු මස 19 වන…
කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!
යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හා අගනගරයේ විරෝධතා සහ සැමරුම් කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…
කළු ජූලියට වසර 38යි!
ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා අදට…
පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!
පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් කරන්න ගිය දෙමාපිය යුවලකට හා ඔවුන්ගේ දරුවන්ට එහි නිලධාරීන් වදහිංසා සිදු කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි පවුලක් මෙසේ…
හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!
හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ…
පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.
හම්බන්‌තොට වරාය පොලිසීයේ පොලිස් කොස්තාපල්වරයෙකු කාර්මික විද්‍යාලයක සිසුන් දෙදෙනෙකුට මහමඟදී පහර දීමක් සම්බන්ධව අයිතිය වෙබ් අඩවියට වාර්තා විය. හම්බන්තොට, ගොඩවාය පදිංචි 16 හැවිරිදි පැහැසර සුදුසිංහ නැමැති දරුවා ඉකුත් 05 දා මිතුරෙකු සමඟ මිරිජ්ජවිල කාර්මික අභ්‍යාස…
පොලිස් ස්ථාන තුල සිදුවන හිංසනයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
ශ්‍රී ලංකාවේ පොලීස් ස්ථාන තුලදී ළමුන්ට හා කාන්තාවන්ට සිදු කරන ලිංගික අතවර ඇතුළු සියලු ආකාරයේ වධ හිංසා නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.…
රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.
රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින්…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්
රජය නීතියට අවනත නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ද සැකකරුවන්ට වග විය යුතු නැතැයි සිතන මට්ටමට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය පවසයි. බන්ධානගාරය තුල සිටින සැකකරුවන්/සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්…
1994 අංක 22 දරන වධහිංසාවට ලක්වූවන්ට සහය දීමේ පනතට මොකද වුනේ? – නන්දන මනතුංග පියතුමා
රජයේ පාර්ශවයෙන් වදහිංසාවට එරෙහි ව නඩු පැවරීම් මේ වන විට සිදුවන්නේ ඉතාමත් ම දුර්වල තත්වයක බවත් එනිසා වදහිංසාව පිළිබඳ නඩු නොපවරා නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් පනතේ වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ යුතු බවට…
ශ්‍රී ලංකා පුරවැසියන් වඩාත් අනාරක්ෂිතයි! – SLCAT කියයි!
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබ සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වදහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක්…
ලියොන් ත්‍රොස්කි න්‍යාය හා කොරෝනාව! – නීතිඥ ලාල් විජේනායක
ලියොන් ත්‍රොස්කි එදා පැවසු දේ අද කොරෝනාව ඔප්පු කර ඇති බව නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ නිවේදනයක් නිකුත් කරමිනි. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. කොවිඩ් එන්නත ගොඩ ගසාගෙන සිටීම වැඩක්…
“වසංගත කාලයක ලංකාව” ජනගත කෙරේ!
යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ,…