දිනය- 2021/පෙබරවාරී ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : XX දරුවාගේ වයස : අවුරුදු 10 රෝගය – දීර්ඝ කාලීන බඩේ කැක්කුම දිනය – 2021/මාර්තු ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : YY දරුවාගේ වයස: අවුරුදු 9 මාස 7 රෝගය : හිටිවනම ඇති වන දණහිස් කැක්කුම ඉහත මා ලියා ඇති රෝගීන් දෙදෙනාම ඉතා හුරු බුහුටි අපූරු දරුවන් දෙදෙනෙකි. පලමු දැරිය අප වෙතට පැමිණෙන්නේ ඇගේ මව සමඟය. ඒ දීර්ඝ කාලීනව ඇති බඩේ කැක්කුමක් පැමිණිලි කරමිනි.. මාස ගණනක් තිස්සේ සිදු කල පරීක්ෂණ සියල්ලෙන් මුත්‍රා…
Read MoreTag: civil rights movement sri lanka
පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්රජාතන්ත්රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග…
Read More2021 වසරේ ළමා හිංසන පැමිණිලි 3373 ක්!
ළමයින් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598 ක් , අවුරුදු 06 ත් – 10 ත් අතර ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 1001 ක් , අවුරුදු 11 ත් – 15 ත් අතර ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 1240 ක් අවුරුදු 16 ත් – 18 ත් අතර ළමුන් හිංසනයට ලක්කිරිමේ සිදුවීම් 534 ක් වාර්තා වී ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ පවසන්නේ පියා අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 1342 ක් ද, මව…
Read Moreවින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!
(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්. බහුතරයක් මාධ්‍ය බාලවයස්කරුවන් සම්බන්ධ ලිංගික අපරාධ වාර්තාකරණයේදී ගොඩක් වෙලාවට (sensationalism) භාවාතිශමය ආකාරයෙන් වාර්තාකරණයේ නියැලෙනවා. 2016 සිට අපි ‘එතික්ස් අයි’ (Ethics Eye) කියන පිටුවක් කරගෙන යනවා. එයින් කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධව කතා කිරීම. ඒ ගැන යම් හඬක් ඇති කිරීම. එතැනින් අපට මතුවුන උදාහරණ කිහිපයක් මම බෙදා ගත්තොතින් එකක් තමයි – “ඥාති මල්ලිව නිවසටම…
Read Moreඑතික්ස් නැති මීඩියා | Child Abuse | Deepanjalie Abeywardana
ළමා විවාහ සහ ළමා හිංසනය
‘ මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ විවාහයට මම කැමති වුණේ. ඒත් බැඳපු දවසෙ ඉඳලා මටයි මගේ පුතාටයි නිදහසක් නම් නැහැ ‘ ඇයගේ නම මම රමණි කියලා කියන්නම්. මට ඇයව මුණ ගැහුනේ දුප්පත්කමේ පත්තේ ජීවත් වෙන මිනිසුන් බහුතරයක් වෙසෙන මොනරාගල දී. ඇය හිංසනයට ගොදුරුවෙලා තියෙන්නේ සිය පවුල ඇතුලතදීමයි. මොනරාගල නැතිනම් පහළ වෙල්ලස්ස කියන්නේ හේන් ගොවිතැන බහුල පළාතක්. අනෙක් පැත්තෙන් වතු ආර්ථිකයේ නටබුන් සහිත තවමත් අමාරුවෙන් වැවිලි…
Read MoreChild Abuse in Sri Lanka | ලංකාව ළමයාට සුරක්ෂිත තැනක්ද?
අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම! – පිලිප් දිසානායක
ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්රජාතන්ත්රීය අයිතින් සුරකීමේ සංවිධානය (MDDR) ඉඩම් කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MOLNAR) අතුරුදහන්වුවන්ගේ මාපිය දූ දරු සංවිධානය (AFMAD) නිදහසේ වේදිකාව (PFF) සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) එසේ බිහි වූ වැදගත් සිවිල් ව්‍යාපාරයන් ලෙස සදහන් කළ හැක. සිවිල් හා…
Read MoreChild Abuse | විසිරුණු මල් පෙති | World children’s day
අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව
තමන් ඇමරිකානුවෙක්ව සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුණේ ඇයි යන ප්‍රශ්නයට නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙසින් උත්තරයක් ලැබී ඇත. ‘මම ආවේ නඩු ඉවර කරන්න’ ඒ උත්තරයෙන් කියවෙයි. 2021. 09. 06 වැනි දින එම අධිකරණය හරි අපූර්ව නියෝගයක් ලබාදී ඇත. ඒ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන 01 හි ස්ථානාධිපතිවරයාගේ කරුණු දැක්වීම අරඹයා ය. මෙම නඩු කටයුත්ත කුමක්ද? මේ නඩුවට අදාළ රහස් පොලිස් විමර්ශනය කුමක්ද? මේ නඩුව වෙන දෙයක් නොව නීතියට පිටින් හීලෑ අලි ඇතුන් ඇති කිරීම පිළිබඳව පසුගිය යහපාලන කාලයේ සිට ඇදෙමින් ගිය නඩුකරය යි. විමර්ශනය කුමක් දැයි දැන්…
Read More