චීනය අපිටත්, අපි චීනෙටත් මෙච්චර ඕනෙ ඇයි ?
චීනය සමග ගිවිසුම් 15ක් අත්සන් තබයි ! අපේ ජනාධිපතිතුමාව චීන නිල සංචාරයෙදි එරට මහත් හරසරින් පිළිගත්තා . පසුගිය ලිපියෙන් කිව්වා වගේ මේ ගමන අපිටත් අපේ කලාපෙටත් ඉතා වැදගත් එකක් වේවි. සෘජු ණය හිමියෙක් ලෙස චීනය…
චීනය සමග ගිවිසුම් 15ක් අත්සන් තබයි ! අපේ ජනාධිපතිතුමාව චීන නිල සංචාරයෙදි එරට මහත් හරසරින් පිළිගත්තා . පසුගිය ලිපියෙන් කිව්වා වගේ මේ ගමන අපිටත් අපේ කලාපෙටත් ඉතා වැදගත් එකක් වේවි. සෘජු ණය හිමියෙක් ලෙස චීනය…
රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කර මහජන සේවා මාධ්‍යයක් බවට පත් කිරීමට මාධ්‍ය සංවිධාන කටයතු කරන මොහොතක මෙරට ජනාධිපතිවරයා චීනය සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට සූදානම් වන පුවතක් වාර්තා වේ. මෙම ගිවිසුම් අතරින් ගිවිසුම් 5ක්…
චීන රජය, අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ ඒ රටවල්වල ස්වාධීනත්වයට ගරු කරමින් බවත්, කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තියක් චීනයට නැති බවත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇරඹී වසර 65ක්…
චීන තානාපති කී සෙන් හොංග් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවසේදී හමුවෙමින් චීන ජනාධිපති ෂී ජිං පිං ගේ අලුත් අවුරුදු සුබ පැතුම හිටපු ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇත. මෙම හමුවේදී චීන තානාපති සහ හිටපු ජනාධිපතිවරයා අතර…
ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් පසුගිය 16 හා 17 මන්නාරම සහ යාපනේ දෙදෙන නිළ සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශවල ධීවර ජනතාවට ධීවර ආම්පන්න බෙදාදෙනු ලැබීය. මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ…
ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පාදනයට දායක වීම සඳහා චීනය කර තිබූ සැලසුම් අතහැර දමා තිබේ. කොළඹ චීන තානාපති කාර්යාලය ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිල්ලියේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු…
චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අසාධාරණ හා බරපතල වැරැද්දක් සේ තමන් සලකන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පොලොන්නරුව නවනගරය බෞද්ධ සංගම් ශාලාවේදී පැවති…
හම්බන්තොට, තිස්සමහාරාම වැවේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් විදේශිකයින් පිරිසක් කැනීම් කරන ඡායාරූප පහුගිය දිනවල අන්තර්ජාලයේ දැකිය හැකි විය. මේ කවුද? මොනවද කරන්නේ ? කියා පැන අසමින් දමා තිබු එම ඡායාරූප සම්බන්ධව මෙරට විවිධ…
ගොඩබිම් රාජ්‍යයන් 48ක් හා දූපත් රාජ්‍යයන් 6ක් සමග ස්වාධීන රාජ්‍යයන් 54කගෙ එකතුවෙන් සැදුම්ලත් විශාල මහද්වීපයකි අප්‍රිකාව. මෙය මානවයාගෙ පරිණාමයට ඉමහත් රුකුලක් දුන් බිමක් ලෙස පිලිගනි. නමුත් අප්‍රිකාවෙ මිනිස්සුන්ට සොදුරු ඉතිහාසයක් නම් නැත. නයිල් ශිෂ්ඨාචාරයෙන් පටන්…
පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කල සංශෝධනයන් සිදු නොකරන්නේ නම් පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකතුමා නිවේදනය කර ඇත. විස්තරාත්මක වාර්තාව අයිතිය ඔස්සේ ඉක්මනින්…..
ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග…
වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක්…
වරාය නගරය සම්බන්ධයෙන් බලපානු ලබන්නේ හුදෙක් ශ්‍රී ලංකාවේ දේශීය නීතිය බවත්, ඒ අනුව මෙහි බලපාන පොදු නීතිය හා අපරාධ නීතිය මෙරට දැනට බලපවත්වන නීතිය බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ…
කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගැසීමක් සිදු කරන බවට බෞද්ධ සංවිධානයක් චෝදනා කරයි. අගමැතිවරයාගේ භාරයේ පවතින බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සන්දේශයක් භාර…
වරාය නගර පනත කිසිදු අගතියකින් තොර ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනූකූල යැයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතිපතිවරයා සදහන් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුල් කොට…
වරලත් ගණකාධිකාරී හර්ෂ ගුනසේන ලංකාවේ රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත්…
විදේශ විනිමය හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව අවුරුදු තුනකින් ආපසු ගෙවා නිම කිරීම සඳහා ඩොලර් කෝටි 150ක් වටිනා ණයක් චීන මුදලින් ලබාගෙන ඇත. ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් (currency swap) ලෙසින් හැඳින්වෙන ගිවිසුමක් මගින් ශ්‍රී ලංකා මහ…
https://youtu.be/zZjxe1Aq1aU
හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට…
https://youtu.be/sXE2E7ig-t4
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes