විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක්!
නවතම

විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක්!

අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ. ඔවුන්ට රටින් පළායන්නට නොදී, සොරාගත් මුදල් ආපසු ලබාගත යුතු බව මහජනයා…

පැතුම්ගේ පැතුම සහ අපේ පැතුම….!
නවතම

පැතුම්ගේ පැතුම සහ අපේ පැතුම….!

රාජපක්ෂලා එලවිය යුතු බව දැන් රාජපක්ෂලාත් කියන්නේදැයි සිතෙන තරමට එය සුලභ සටන් පාඨයක් වී තිබේ. මෙතරම් නිශ්චිත සරල සහ සංක්ෂිප්ත අරමුණක් වටා මෙතරම් ජනකායක් එක මිටකට එකතු වුනු අවස්ථාවක් ලංකා ඉතිහාසයේ තවත් නැත. රාජපක්ෂලා එලවිය…

කරූට යෝජනාවක්
නවතම

කරූට යෝජනාවක්

මේ වෙලාව කියලා කියන්නේ රටේ ඉතා තීරණාත්මක වෙලාවක්. රටේ නිර්මාණය වෙලා තියන ආර්ථික අර්බුදය හැම කෙනාටම දැනෙන්න පටන් අරන්. ලංකාවේ කන්න නෑ කියලා ජීවිත අවධානමත් නොසලකා උතුරේ මිනිස්සු ඉන්දියාවට පැනලා යන්නේ ඒකයි. හැම ක්ෂේත්‍රයකම මිනිස්සු…

“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
නවතම විශේෂාංග

“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”

‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…

ලංකාව විනාශයට ගෙන ගිය රාජපක්ෂවරු
නවතම විශේෂාංග

ලංකාව විනාශයට ගෙන ගිය රාජපක්ෂවරු

සුප්‍රකට බ්ලූම්බර්ග් හි පළවූ ලිපියේ පරිවර්තනය ජනාධිපතිවරණයෙන් අවුරුදු දෙකක් ගත වීමට පෙර ලංකාවේ ප්‍රධාන පෙළේ පවුලක් සෑම අතින්ම අර්බුද නිර්මාණය කිරීමට නායකත්වය දී ඇත. මිලියන 22ක ජනතාවක් සිටින ඉන්දියන් සාගරයේ වටිනාම දූපත අද වන විට…

කඩදාසි නෑ, විභාග කල් යයි!
නවතම

කඩදාසි නෑ, විභාග කල් යයි!

දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී…

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.
නවතම විශේෂාංග

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.

ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක‍්‍රමය පොල්ලකින් තඩිබෑම…

දෙන්නං කාසිවලට නං බෑ..!
නවතම විශේෂාංග

දෙන්නං කාසිවලට නං බෑ..!

15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක්…

“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?
නවතම විශේෂාංග

“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?

බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත…