පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!
නවතම

පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!

වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…

“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?
නවතම විශේෂාංග

“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?

බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත…

විදුලිය දෙවියන්ට භාරයි, බලාගාර බිඳවැටේ..!
නවතම

විදුලිය දෙවියන්ට භාරයි, බලාගාර බිඳවැටේ..!

රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට්…

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට
නවතම විශේෂාංග

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට

අද (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට…

තැපැල් සංකේත නාමාවලිය අවු 26 ට පසු නැවත මුද්‍රණයවේ
නවතම

තැපැල් සංකේත නාමාවලිය අවු 26 ට පසු නැවත මුද්‍රණයවේ

තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලියේ පලමු මුද්‍රණයෙන් විසි හය වසරකට පසුව එහි  දෙවැනි මුද්‍රණය  එළි දක්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ  සහ  තැපැල්පති රංජිත් ආරියරත්නගේ …

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.
නවතම

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.

නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වය අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW)…

යමක් කල හැක්කේ කෙලෙසද? එය එලෙසින් කළ යුතුය!
නවතම

යමක් කල හැක්කේ කෙලෙසද? එය එලෙසින් කළ යුතුය!

43 සමුළුව ගැන අදහස් ගොන්නක්.. අද රට මුහුණ පා තිබෙන ණය අර්බුධයට නිදහසින් පසු සිටි පාලකයන් සියලු දෙනා වගකිවයුතු බව “දාර්ශනික ඇත්තක්" විය හැකි වුවද එය කරුණුමය වශයෙන් එතරම් සත්‍යයක් නොවේ.  අද අපට ගෙවන්නට තිබෙන…

කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද?
නවතම විශේෂාංග

කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද?

ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති…

පෞද්ගලික අංශයේ අනතුරු වන්දිය ‘ලක්ෂ 20 දක්වා ඉහලට’
නවතම

පෞද්ගලික අංශයේ අනතුරු වන්දිය ‘ලක්ෂ 20 දක්වා ඉහලට’

රාජකාරියේ නිරතව  සිටියදී සිදු වන අනතුරු හේතුවෙන් මිය යන පෞද්ගලික අංශයේ සේවකයන් සදහා ගෙවන  වන්දි මුදල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන්…