කඩදාසි නෑ, විභාග කල් යයි!
දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී…
දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී…
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක‍්‍රමය පොල්ලකින් තඩිබෑම…
විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව…
ලංකාව තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදය සමග කැනඩා රජය සිය රට වැසියන්ට ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නිවේදනයක් නිකුත් කර ඇත. මීට ප්‍රථම බ්‍රිතාන්‍ය රජය, බ්‍රිතාන්‍ය වැසියන් සඳහා මෙවැනි නිවේදනයක් නිකුත් කළ අතර මෙම කැනඩා රජයේ…
විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…
https://youtu.be/ruFDdSc377I
https://youtu.be/-aTtGDYJR2U
වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…
බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත…
රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට්…
අද (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට…
තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලියේ පලමු මුද්‍රණයෙන් විසි හය වසරකට පසුව එහි දෙවැනි මුද්‍රණය එළි දක්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්නගේ …
නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වය අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW)…
43 සමුළුව ගැන අදහස් ගොන්නක්.. අද රට මුහුණ පා තිබෙන ණය අර්බුධයට නිදහසින් පසු සිටි පාලකයන් සියලු දෙනා වගකිවයුතු බව “දාර්ශනික ඇත්තක්" විය හැකි වුවද එය කරුණුමය වශයෙන් එතරම් සත්‍යයක් නොවේ. අද අපට ගෙවන්නට තිබෙන…
ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති…
රාජකාරියේ නිරතව සිටියදී සිදු වන අනතුරු හේතුවෙන් මිය යන පෞද්ගලික අංශයේ සේවකයන් සදහා ගෙවන වන්දි මුදල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන්…
ඉන්ධන අර්බූදය නිසා ඉදිරියේදී පැය හතරක කාලයක් විදුලිය සිඳලනු ලැබුහොත් ජල සැපයුමටද බාධා පැමිණිය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කියා සිටින්නේ යම්…
තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජ හඬක් නැඟූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල්…
හැම ආර්ථික විශේෂඥයාම ණය ගෙවීම කල් දමාගන්න යැයි ඉල්ලීම් කරද්දී හදිස්සියෙන් ගෙවා දමන්නට හදන ඇ.ඩො. මිලියන 500ක සංවර්ධන බැඳුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ සහ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රීලනිප උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…
ඉදිරි කාලය තුළ විදුලි සැපයුම මෙන්ම ඉන්ධන සැපයුමද නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව දැනගන්නට ලැබේ. විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදී පැය හතරක පමණ කාලයක් විදුලිය විසන්ඳි…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ…
වර්තමාන ආණ්ඩුව දෙකඩ කරමින් ශ්‍රීලනීපය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතුවීමට ස්ථිර වශයෙන් තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය…
චීන රජය, අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ ඒ රටවල්වල ස්වාධීනත්වයට ගරු කරමින් බවත්, කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තියක් චීනයට නැති බවත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇරඹී වසර 65ක්…
ඛනිජ තෙල් සංස්ථාව තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නොදීම නිසා රට පුරාම පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි. ආණ්ඩුවට බොරතෙල් මිලට ගැනීම සඳහා ඩොලර් නැතිවීමේ තත්ත්වය නිසා…
ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ආදී තෝරාගත් අංශයන් සඳහා ආර්ථික සහන ලබාදුන්නත් ඩොලර් හිඟය තවදුරටත් පවතින නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තවදුරටත් බලපෑම් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය තුළ පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ලිට්‍රෝ ගෑස්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes