ඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම
නවතම

ඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම

'ඇවන්ගාඩ් ආයතනය කියන්නේ, මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාව සතුව තිබෙන ටී56, ඒකේ47, ටී81, මැෂින්ගන්, සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම…

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය
නවතම

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය

මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා  කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…

මානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල
නවතම

මානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන්…

හමුදාව ඇතුලේ විනය තියෙනවානම් ඒක ඇතුලට විනය පොලිසියක් මොකටද? – සමාජවාදී තරුණ සංගමය
නවතම

හමුදාව ඇතුලේ විනය තියෙනවානම් ඒක ඇතුලට විනය පොලිසියක් මොකටද? – සමාජවාදී තරුණ සංගමය

ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් ලෙස නන්දසේන ගෝඨාභය කීව සැණින් ඉවසගන්න බැරිව කේන්ති අරගෙන දඟලපු බවත්, මේ හමුදාවේ  ඉවසීම  විනයගරුක, නීතිගරුක බවද යන්න සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියි. ඔහු…