කාන්තා  ජනගහනය වැඩි රටේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

කාන්තා  ජනගහනය වැඩි රටේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?

-BBC- ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම…

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය
අවකාශය නවතම

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය

1931 වසරේ අප රටට සර්වජන ඡන්ද බලය හිමි වූවත් තවමත් අපේ රටේ සියලුම පුරවැසියන් සර්වජන ඡන්ද බලයෙහි සම්පූර්ණ බුක්තිය නොවිදින අතර ඒ අතරින් මෙහෙණින් වහන්සවරුන්, සිරකරුවන් හා 10%ක් වූ සංක්‍රමණිකයන් යන අයවරුන්ට ඡන්ද අයිතිය හිමි…

ජනාධිපති අපේක්ෂකයින් සඳහා නව වියදම් සීමාවන්!
අවකාශය නවතම

ජනාධිපති අපේක්ෂකයින් සඳහා නව වියදම් සීමාවන්!

මැතිවරණ කොමිෂන් සභාව විසින් එළැඹෙන 15 වැනි දා ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා භාරගත් දින සිට දින පහක් ඇතුළත අපේක්ෂකයකුගේ උපරිම වියදම් සීමාව ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරනු ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස්(නීති, විමර්ශන හා සැලසුම්) චින්තක…

මෙවරවත් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සහතික කෙරෙයිද?
අවකාශය නවතම

මෙවරවත් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සහතික කෙරෙයිද?

සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති…

ඡන්දදායකයින් ලක්ෂ 7කට මෙවර ඡන්ද වරම් අහිමි වෙයි ද?
අවකාශය නවතම විශේෂාංග

ඡන්දදායකයින් ලක්ෂ 7කට මෙවර ඡන්ද වරම් අහිමි වෙයි ද?

BBC මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රථම ඇරඹි ජනාධිපතිවරණ උණුසුම තවත් තීව්‍ර කරමින් පසුගිය සතියේ දී මැතිවරණ කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ අනුව මේ…

දින පණස් හතක තරඟයේ ආරම්භය
අවකාශය නවතම විශේෂාංග

දින පණස් හතක තරඟයේ ආරම්භය

මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප…

මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව!
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව!

තමන්ට යැයි කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නැති නමුත් පුරුද්දක් වශයෙන් මාධ්‍යයෙන් යැපෙන දේශපාලන අයාලයෙකු ඊයේ (අප්‍රේල් 03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක නැංවීමට හදා ගත් කතාවක් රසකර මාධ්‍යයට කියා ඇත. ඔහු…

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති නොවේ. එහෙත් අපට ඇත්තේ, ප්‍රාදේශීය…

මැතිවරණ වර්ෂයක කලබල…
ආර්ථික නවතම පුවත්

මැතිවරණ වර්ෂයක කලබල…

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය. ලංකා රජය මේ වන…

“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.
නවතම

“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.

මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ. එමගින් ඔහු ඉල්ලා සිටින්නේ ජාතන්ත්‍රවාදී ලෙස විරෝධතා දක්වන ජනතාවට වෙඩි…

මහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද?
නවතම විශේෂාංග

මහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද?

මහාචාර්ය රොහාන් සමරජීව විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ…

ඡන්ද නීති වෙනස් කිරීමට මන්ත්‍රීවරියන්ගෙන් යෝජනා!
නවතම

ඡන්ද නීති වෙනස් කිරීමට මන්ත්‍රීවරියන්ගෙන් යෝජනා!

ශ්‍රී ලංකාවේ සියළුම මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට එකාබද්ධ කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කරයි. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති  වල ප්‍රතිසංස්කරණය හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත්…

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට පිළිගත් දේශපාලන පක්ෂ 07 ක්!
නවතම

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට පිළිගත් දේශපාලන පක්ෂ 07 ක්!

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව වෙත ලැබී ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 115 ක් බව කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පිළිගත්…

කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක
නවතම සාකච්ඡා

කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක

පහුගිය ආණ්ඩුවට එල්ල වෙච්ච විශාලම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම, එදා චෝදනා ගොනුකළ පාර්ශවය අද බලයට පත්වෙලා ඉන්නවා. එහෙත් ඔවුනුත් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ.. ලංකාවේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට කතා…

“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්  
නවතම

“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්  

උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත…

1981 යාපනය මැතිවරණයේ ඡන්ද පෙට්ටි 02 ක් තාම අතුරුදහන්!
නවතම විශේෂාංග

1981 යාපනය මැතිවරණයේ ඡන්ද පෙට්ටි 02 ක් තාම අතුරුදහන්!

2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය  අනිවාර්යෙන්…