ඔවුන්ට මව්රටට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙයිද?
නවතම

ඔවුන්ට මව්රටට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙයිද?

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳ පහුගිය කාලය පුරාම කතාබහ කෙරුණි. කොවිඩ් 19 වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකි සිය දහස් ගණනක් එතෙර සිට ඇඬු කඳුලින් මෙරට ඇමතූ අවස්ථා බොහෝය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී…

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!
නවතම

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමකින් යුක්ත රජ පිහිල්ල උද්‍යානය වත්මන් කුරුණෑගල නගාරාධිපතිවරයා විසින් විනාශ කරමින් ඇති බවට නගරවාසීහු චෝදනා කරති. අවුරුදු තුන්සියයකටත්  වඩා ඉපැරණි විශාල ගස් ගලවා දමමින් භූමිය ඩෝසර් කරන අයුරු මේ…

ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව
නවතම

ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව

කොවිඩ් 19 පළමු රැල්ලේදී මීට මාස නවයකට ප්‍රථම විදෙස් සංචාරකයින්ට වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කෙරුණේ පහුගිය 28 දාය. ඒ SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු මෙරට මත්තල ගුවන්තොටුපලට පැමිණීමත් සමඟිනි. මෙහි දෙවන…

ට්‍රැවල් බබල් ආවා.. ආවා..
නවතම

ට්‍රැවල් බබල් ආවා.. ආවා..

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන්…

මහින්ද දෙවියෙක් ද, කුමාරයෙක් ද?
නවතම

මහින්ද දෙවියෙක් ද, කුමාරයෙක් ද?

මහින්ද සූර්‍ය දිව්‍ය රාජයා කියලා නිර්මාල් දේවසිරි මහාචාර්යතුමා කියලා තියෙනවා දැක්කා. ඊට කලින් මහේෂ් හපුගොඩත් ලියලා තියෙනවා දැක්කා මහින්ද කියන්නේ ලංකාවේ හුදී ජනයාට දෙවියෙක් කියලා. මේ කතන්දර දෙකත් එක්ක මට හිතෙන දේ ලියන්න හිතුනා. මහින්ද…

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ
නවතම සාකච්ඡා

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන්…