PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!
නවතම

PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත සමාලෝචනයට ලක් කිරීමේ අවශ්‍යතාව පහුගිය කාලය පුරාම දේශපාලන මෙන්ම සිවිල් සමාජය ඇතුලු මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි. හැත්තෑව දශකයේ අග භාගයේදී තාවකාලික පනත් ලෙස රැගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා…

හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..
නවතම

හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ජනපති ධුර කාලය ගැන මතකය අලුත් වෙමින් තිබෙයි. රට එක් පැත්තකින් විශාල ව්‍යසනයකට ගොදුරුව ඇත. මිනිසුන් පොකුරු පිටින් මිය යමින් සිටී. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලූ පිරිස් වාශ්පවී ඇත. කොවිඩ්…

තිස්ස වැවේ කැනීම් කරන්නේ චීන හමුදාව නෙමේද?
නවතම

තිස්ස වැවේ කැනීම් කරන්නේ චීන හමුදාව නෙමේද?

හම්බන්තොට, තිස්සමහාරාම වැවේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් විදේශිකයින් පිරිසක් කැනීම් කරන ඡායාරූප පහුගිය දිනවල අන්තර්ජාලයේ දැකිය හැකි විය. මේ කවුද? මොනවද කරන්නේ ? කියා පැන අසමින් දමා තිබු එම ඡායාරූප සම්බන්ධව මෙරට විවිධ…

ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!
නවතම

ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය…

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්
නවතම

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ …

සාගර ආරක්ෂාව අනතුරේ – පෙරටුගාමීන් කියයි.
නවතම

සාගර ආරක්ෂාව අනතුරේ – පෙරටුගාමීන් කියයි.

සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම ඊයේ (01) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල්…

ආරක්ෂක ලේකම් පෙන්වා නීතිය නවන අනුරාධපුර “හිනා සක්විති”
නවතම

ආරක්ෂක ලේකම් පෙන්වා නීතිය නවන අනුරාධපුර “හිනා සක්විති”

අනුරාධපුර දිස්ත්‍රීක්ක හා පිටස්තර ප්‍රදේශ කිහිපයක පදිංචි පුද්ගලයින්ට ජපානයෙන් ආනයනය කළ සුඛෝපභෝගි රථවාහන හා ජපානයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කරන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙකු බව කියනා රජරට හිනා සක්විති යන අන්වර්ථ නාමයෙන්…

නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!
නවතම

නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!

දෙවැනි රාජපක්ෂ පාලනය යටතේ පැවැත්වෙන දෙවැනි රාජ්‍ය නිදහස් දින සමරු උළෙලේදී ද ජාතික ගීය ගයන්නේ  සිංහලෙන් පමණක් බව රජය ප්‍රකාශයට පත් කර තිබේ. "ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන්. එපමණයි." ආරක්ෂක ලේකම් මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක,…

මිලිටරිකරණය හමුවේ වත්මන් සමාජය කොයිබටද?
නවතම විශේෂාංග

මිලිටරිකරණය හමුවේ වත්මන් සමාජය කොයිබටද?

දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය…