Tag: දේශපාලන අරගල
ජෝසප් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන් අවධානයෙන්
ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු Mary Lawlor ප්‍රශ්න කර තිබේ. අධිකරණ නියෝගයක් කඩකරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත ස්ටාලින් ඊයේ (3)…
ධනීශ් අලී රිමාන්ඩ් භාරයට
විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…
අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
ආගම අරගලය සහ ජීවන්ත පියනම
-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…
රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…
ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!
මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…
සිංහයා නන්දිකාඩල් කිරීම..!
-අජිත් පැරකුම් ජයසිංහ- මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්.…
සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…
‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…
ජයග්‍රහණය ගැන කෙටියෙන්!
ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…
225 ක් ඕනෙ ඇයි?
225 ම එපා කියන එක මේ කාලේ ප්‍රසිද්ධ සටන් පාඨයක්. ඒ අතරම "බලය පාර්ලිමේන්තුවෙන් එළියට" කියලා පෙරටුගාමී එකෙන් කියනවා. දේශපාලකයන් වෙනුවට ජනතාව විසින් රට පාලනය කළ යුතුයි කියලත් කියනවා. පෙරටුගාමී එකේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා.…
අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කර ගත යුතුව ඇත….
සිදුවෙමින් යන්නේ ලාංකික ඉතිහාසයේ ප්‍රථම මහජන විප්ලවය නම් මම හිතන විදියට අපි මුලින් කරන්න ඕනි ඒ විප්ලවයේ අයිතිය ඉල්ලා සිටිනවට වැඩිය කරන්න ඕනි පරණ ව්‍යුහයන්ගෙන් නිදහස් වෙන එක. පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින්…
මහ ජන කුණාටුවට හසු වූ සාටකය….
නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින්…
අක්‍රීය පිරිමි ලෝකෙක, උමතු හිරුනිකා..!
-මහේෂ හපුගොඩ- හුඟක් අය හිරුනිකා ගේ 'කඩා පැනීමේ ක්‍රියාව' දිහා බලන්නේ උත්ප්‍රාසයෙන්. මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting). පිරිමි…
හිරුණිකා අත්අඩංගුවට..!
ජනාධිපත් මන්දිරය අසල විරෝධතාවේ නියුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) උදෑසන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මිදුලටම ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු මන්දිර…
රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම
මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ…
හිරුණිකා මන්දිරයටම ගිහිං..!
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් සුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය අසලටම ගොස් ඇත. අද (7) උදෑසන 11ට පමණ ජනාධිපති මන්දිරයේ මිදුලටම ගොස් එහි සිට ෆේස්බුක් හරහා සජීවීව ජනතාව ඇමතූ හිරුණිකා ප්‍රකාශ කළේ තමන් මන්දිරය අසලටම…
ඇද වැටුණු ආර්ථිකය ගොඩගන්න රනිල්ගේ මාර්ග සිතියම
https://youtu.be/tvGM1ocNCgc
කිවුලේගෙදර මොහොට්ටාල, 1818 සටන හා නූතනත්වය
ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ. කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ…
ජාජබ ට සම්ප්‍රදායික ජවිපෙ උගුලින් ගැලවෙන්න පුලුවන්ද?
රාජපක්ෂ බලය විසින් නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ පුරුද්දෙන් පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින රාජපක්ෂ- රනිල් ආණ්ඩුව අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්‍රයේ නැගීම සමග. රට ඇදී ගිය ශිෂ්ටාචාර …
හිරුණිකා නැවතත් ජනාධිපති මන්දිරය ඉදිරියට
https://youtu.be/XCxuGJglA-0
අරගලය පහු බැහැලා නෑ ජනතාව දැන් මහා පාරේ
https://youtu.be/a3_H7bHc4HU
කළු කපුටා ඉස්සරහට “කහ පාට” වෙන්නත් පුළුවන්
https://youtu.be/NGqf1DJ0UbI