ශ්‍රී ලංකාවේ ආර්ථිකය හිටපු තැනින් පහලට!

Sri Lanka economy down world bank

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම අදායම් ලබන රටක සිට පහල මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබේ. නම්‍යශීලී විනිමය අනුපාත නොහොත් මුදලේ මූර්ත අගය තියුණු ලෙස බිඳවැටීම සහ වර්ධන අනුපාත උද්ධමනයට වඩා අඩු අගයක් ගෙන ඇති තත්වයක්  යටතේ ලංකාවේ  ඒක පුද්ගල ආදායම පහත වැටීම ඇතුළු කාරනා  ඊට හේතු වී ඇත. ලෝක බැංකුව විසින් ශ්‍රී  ලංකාවේ ආර්ථිකය පියවරක් ඉහළ  කාණ්ඩයට අයිති ලෙස වර්ගීකරණය කර වසරක් ගතවෙද්දී එලි දැක්වූ නවතම වර්ගීකරණය මගින් එය පහළ කාණ්ඩයට නොහොත් හිටපු තැනටම පත්විම කැපී පෙනෙන්නකි. මෙම වර්ගීකරණයන් සෑම වසරකම ජූලි 1 වැනි  දින…

Read More

චීනාට යටවෙන අප්‍රිකාව!

China's investment in African countries

ගොඩබිම් රාජ්‍යයන් 48ක් හා දූපත් රාජ්‍යයන් 6ක් සමග ස්වාධීන රාජ්‍යයන් 54කගෙ එකතුවෙන් සැදුම්ලත් විශාල මහද්වීපයකි අප්‍රිකාව. මෙය මානවයාගෙ පරිණාමයට ඉමහත් රුකුලක් දුන් බිමක් ලෙස පිලිගනි. නමුත් අප්‍රිකාවෙ මිනිස්සුන්ට සොදුරු ඉතිහාසයක් නම් නැත. නයිල් ශිෂ්ඨාචාරයෙන් පටන් ග්‍රීක රෝම පර්සියානු වගේම කුරුස යුද්ධයෙන් පසු යුරෝපීය හා ඇමෙරිකානු රාජ්‍යයන් යටතේද වහල්කම් කරන්න අප්‍රිකාවේ මිනිස්සුන්ට සිදුවිය. මේ වහල්ලුන්ගෙන් පිරි භූමිය පසු කලෙක ලෝකයටම සාගින්න, කුසගින්න, දුගීබව ආදී මෙලොව අපාය පෙන්වීමෙ සංකේතය වුවත් අද වන විට අප්‍රිකාව ඉන්දියාව චීනය ඔස්ට්‍රේලියාවට වඩා නැගීගෙන එන ආර්ථිකයක් බවට පත්වෙලා. එයට හේතුව චීනයයි. කෝටි ප්‍රකෝටි ගණනින් අද චීනය අප්‍රිකාවට…

Read More

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන

crisis of the capitalist market economy; capitalist market economy; central bank of sri lanka; china in sri lanka; china-sri lanka trade agreement; cost of living in sri lanka central bank; costs of living in sri lanka; covid-19 and its impact on the sri lankan economy and capital market; current economic situation in sri lanka; economic growth rate in sri lanka 2019; economic problems in sri lanka; sri lanka china debt trap; sri lanka debt to india; sri lanka port china; sri lankan economy news; දේශපාලන මතවාද; china in sri lanka; china-sri lanka trade agreement; current economic situation in sri lanka; economic growth rate in sri lanka 2019; economic problems in sri lanka; sri lanka china debt trap; sri lanka debt to india; sri lanka port china; sri lankan economy news

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග එය අනුගමනය කළ ආර්ථික  ආකෘතියද බිඳ වැටුණු අතර බොහෝ රටවල මිශ්‍ර ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වේ. සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත් වීම් පසුව හඳුන්වා දෙන ලදී. මෙයින් ප්‍රධාන වුයේ වර්ෂ 1930 ඇතිවූ ලෝක ආර්ථික අවපාතයට පිලියමක් ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම සහ ආණ්ඩුව…

Read More

මේ ව්‍යාජ දේශප්‍රේමීත්වයට භික්ෂූන් වහන්සේලාත් වගකියන්න ඕනෑ! – චන්ද්‍රජෝති හිමි

False patriotism of the monks of sri lanka

හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට ලෝකෙ ඉන්න ප්‍රධාන ආර්ථිකමය වශයෙන් බලවතුන් වූ ඇමරිකාවත් ඒ වගේම චීනයත් කරන මැදිහත්වීම සැලකුවොත් අපි දන්නවා මෑත කාලීනව චීනයේ ප්‍රබල නියෝජිතයෙක් ලංකාවට එනවා. ඒ වගේම මෑත කාලීනව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එනවා. ඒ වගේම රටක් හැටියට රටේ ජනතාවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එහෙම නැත්නම් රටක ස්වාධීනත්වයට ඔවුන්ගෙන් වන මැදිහත්වීම කියන දේ මං හිතන්නේ අපි සමාජ ක්‍රියාකාරීන්…

Read More