තිස්සගේ “නොකියූ කතා” ජනපතිට
නවතම

තිස්සගේ “නොකියූ කතා” ජනපතිට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය. තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය…

ඇමතිවරු පුලන්නන් වූ කල!
නවතම

ඇමතිවරු පුලන්නන් වූ කල!

ඉතිහාසය තුළ බිහි වූ ඉතා ශක්තිමත් රජයක් ලෙස සැලකෙන වර්තමාන රජයේ ඇමති මණ්ඩලය පසුගිය දින වල සිදු වූ ඇමති මණ්ඩල පත්කිරීම් හා වෙනස් වීම්, අමාත්‍ය මණ්ඩල විෂය පතයන් වෙන් කිරීම් හා ඒ ඒ අමාත්‍යංශයන් වෙත…

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….
නවතම

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා…

වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය අවසන් වෙයි!
නවතම

වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය අවසන් වෙයි!

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැඟ විරෝධතාවන් වල නිරත වන්නට පටන් ගෙන දැන් දින ගණනකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියයි. මේ පිලිබඳ සොයා බැලීමට අද (05) දින බන්ධනාගාර කළමනාකාරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමත්‍ය…

මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?
නවතම

මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02…

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?
නවතම

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක  අද පවසා තිබුනි. අද (දෙසැම්බර් 1)  පැවති මාධ්‍ය හමුවකට…

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
නවතම

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ්  රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම්…

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!
නවතම

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන්…

එදා වැලිකඩ අද මහරද?
නවතම

එදා වැලිකඩ අද මහරද?

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කු මරණයට පත් කළ ඒ ගැටුම සිදු වී වසර අටක් පිරුණේ පහුගිය නොවැම්බර් 09 දාටය. 2012 වසරේ නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ කුටි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාව…

සංස්කෘතියක් නැති අයවැයක්!
නවතම විශේෂාංග

සංස්කෘතියක් නැති අයවැයක්!

පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය…