ශ්‍රේෂ්ඨාධිකරණයයි අභියාචනාධිකරණයයි අලුත් කරන්න චීනය බිලියන 11ක් දෙයි!
යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය පසුගිය 31 දා පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.…