පාඨලී චම්පිකගේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් – තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි.
2016 වසරේ රාජගිරිය ප්රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා…