දිල්ශාන්ගේ මරණය සම්බන්ධව පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමිත දිල්ෂාන් නැමති 24 හැවිරිදි එක්දරු පියාගේ මරණය සම්බන්ධව වාද්දුව පොලීසියේ පොලිස් කොස්තාපල්වරු හතරදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ…


























