ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?
ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…
ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11)දින එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළේය. පසුගිය අප්‍රේල් 9වනදා මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වූ අතර, එහි කාරක සභා…
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ දිනයේ පවසා සිටියේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවයි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමාණික්කම් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී…
බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි, වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සත්සර නිමේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලූ කොළඹ ගරු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් සත්සර නිමේශ්ගේ මෘත දේහය නැවත…
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතව ඇත. මෙම විවාදය දෙදින විවාදයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇති…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය. එහෙත් චීනයට මෙය අදාළ නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටි අතර එමඟින්…
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසාවෙන් ඉදිරියේදී ඇතිවන අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම නිවේදනය මෙසේය,…
2025 - 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළි දැක්වීය. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය. සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී…
දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට…
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා ක්‍රියාත්මකවන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන බව…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්‍රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්‍රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම…
කවුරුහරි මම කියනවා අහගෙන අනුර මේ කරන්නේ රඟපෑමක් කියල. එදා කියපු දේවල් සහ අද කරන දේවල් ගත්තම ඒ දෙක අතර පරතරය නිසා ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඕනි නම් කියන්න පුළුවන් නේද දැන් විතරක්…
පොලිසීය වධහිංසා කරන ආකාරයත් පුරවැසියන් ඝාතනය කරන ආකාරයත් අප දැක තිබුණ ද එම වින්දිතයන්ට තවමත් සාධරණයක් ඉටු වී නොමැත. එමෙන්ම වර්තමානයේ පොලිසිය වධහිංසාවන් සිදු කරමින් ඝාතනයන් සිදුකොට පසුව ඔවුන්ම එම සිද්ධින් සම්බන්ධව විමර්ෂණයන් සිදු කරනු…
වත්මන් ජනතාවගේ අවධානයෙන් පසෙකට කර පැවැති ප්‍රධාන සිදුවීම් දෙකක් හදිසියේම අතීතයේ සිට නැවත මතුවීම ජාතික දේශපාලනය කම්පනයට පත්කර එහි කේන්ද්‍රීය ස්ථානයට පැමිණ තිබේ. අල් ජසීරා රූපවාහිනී නාලිකාව සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්මුඛ සාකච්ඡාව…
- සම්පත් සමරකෝන් - 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්‍රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට, 2020…
ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍යයේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…
“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති…
අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. "ළමා හිංසනයට…
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය අවසන් කිරීමට හෝ තීරණාත්මක අත්අඩංඟුවට ගැනීමට ජනාධිපති දිසානායක සහ කාදිනල් මැල්කම් රංජිත් දින දීම නිසා රහස් පොලිස් නිලධාරීන් දුෂ්කර අඩියකට වැටී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියයි. ගෝඨාභය සහ රනිල්…
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත. මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා…
ඉකුත් දා බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව පසුගිය 04 වනදා පෙරවරුවේ…
ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය…
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි තරුණියක් වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. වාර්තාවන අන්දමට බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියක්ව එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක්කර ඇතැයි…
අපේ රටේ මානව ජීවිතවල වටිනාකම් නැති වූයේ අද ඊයේ නොවේ. 71, 89, ඉන්පසුව මානුෂික යැයි පාරම් බෑ යුද්ධය යන හැම තැනම මානව ජීවිතවල වටිනාකම විනාශ කර දැම්මේය. මිනිසුන් තිරිසනුන් ගනයෙහි ලා මරා දැමුවේය. ශිෂ්ට සම්පන්න…
මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා හට පිළිගැන්වූ මොහොත. මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් රචිත‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය දොරට වැඩීමේ වැඩසටහන අද දින (අප්‍රේල් මස 4 වන දා)…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes