2019 වගේ පරණ පාරේ ගියොත් අපි නැවත පරදිනවා! – රනිල්
එක්සත් ජාතික පක්ෂයට 2019 වසරේ මෙන් පරණ ප්‍රතිපත්ති අනුව යා නොහැකි බවත් ඒ පරණ පාරේ ගියහොත් තම පක්ෂය නැවත වතාවක් පරාජය වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ…