ජනපතිගේ දොස්මුරයෙන් පසු මහ බැංකුව කෝටි 115,000 ක් ණයට මුදා හරී!
බරපතල ලෙස කඩා වැටී ඇති ශ්රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කළ දිනම මහ බැංකුව විසින් කෝටි 115,000 ක්…