ගහන්නම ඕනද ?
කිසියම් තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට වදහිංසාවක් සිදු කිරීම නීති විරෝධී කටයුත්තක්. එම ක්‍රියාව සිදු කරනු ලබන තැනැත්තා රජයේ කිසියම් තනතුරක් දරණු ලබනේ නම්, ඔහු විසින් සිදු කරන එම ක්‍රියාව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ…