අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන කම්කරු නීති එපා – සිවිල් සංවිධාන වලින් රජයට අනතුරු ඇඟවීමක්

නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු...
Read More

රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීමේ මූලික අයිතිවාසිකම් නඩු කල් යයි

SCFR Nos 73/23, 74/23, 75/23, 120/23, 121/23 and 137/23 දරණ ඉන්ධන බෙදා හැරීමේ සහ ඉන්ධන නොමැති වීමේ ප්‍රශ්නයක් මත රඹුක්කනදී...
Read More

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ.

මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ...
Read More

පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි?

රුපියල් කෝටි පහක් පමණ වටිනා ඇම්බර්ග්‍රිස් (දුර්ලභ තල්මස් වමනය) කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල, කරදගොඩ ප්‍රදේශයේ ධීවරයෙකු අද (26දා) අලුයම අත්අඩංගුවට...
Read More

” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29

රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින We Have a Dream සිවිල් සංවිධානය ජාලය විසින් පවත්වන ලද සංවාද, සාකච්ඡා, සම්මණ්ත්‍රණ...
Read More

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සාර්ථකත්වයකින් තොරව ආර්ථික සාර්ථකත්වයක් අත්කරගත නොහැක – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් ගොඩගැනීම සඳහා තමා ජනාධිපති ධූරය බාරගත් බවත්, එම වගකීම ඉටුකිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල්...
Read More

සියලු නිශ්චල සහ චංචල දේපල පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත...
Read More

බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ...
Read More

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ

බුදුන් වහන්සේ කියන්නේ දීර්ඝ භෞතික චාරිකාවක නොයෙදුණු කෙනෙක් හැටියට ඇතැම් ඉතිහාසඥයින් සහ විද්වතුන් දරන මතය එක්ක ඉන්න මම කැමතියි. ඒ...
Read More

කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්

එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහතික වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන…

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම
අවකාශය ආර්ථික නවතම පුවත්

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම

රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික ප්‍රතිලාභය කෙසේ උපයා, සපයා ගත යුතු ද යන්න මත සියලු සාධකයන් ගොනුවේ. එසේ නම් අප…

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 2ක් මෙරටට – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
නවතම පුවත්

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 2ක් මෙරටට – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින්…

ජවිපෙ No Stopping or Turning
අවකාශය නවතම පුවත් විශේෂාංග

ජවිපෙ No Stopping or Turning

ජවිපෙ නායකයකු වූ ලාල් කාන්ත විසින් පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියකදී කරන ලද කතාවක් දැඩි ආන්දෝලනයට තුඩු දී ඇත. ඔහු පැවසුවේ, ජාතික ජන බලවේගය බලයට පැමිණි විට, දැනට ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන වත්මන්…

ඩයනාට ලබා දුන් මන්ත්‍රී ධූරය අල්ලසක්ද? පක්ෂ මාරුවට මන්ත්‍රී ධූර අල්ලස් ලබා දීම ජනසම්මතවාදයද?
නවතම පුවත් විශේෂාංග

ඩයනාට ලබා දුන් මන්ත්‍රී ධූරය අල්ලසක්ද? පක්ෂ මාරුවට මන්ත්‍රී ධූර අල්ලස් ලබා දීම ජනසම්මතවාදයද?

මෑතකදී සම්මත කරගත් දූෂණ මර්දන පනතට අනුව අල්ලසක් යනු එම පනතේ තුන්වන කොටසේ යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් යම් තුටු පඬුරක් පිරිනැමීම අයැදීම හෝ භාර ගැනීම වේ. තුටු පඬුරක් යන්නට යම් ධූරයක්, රැකියාවක් හෝ කොන්ත්‍රාත්තුවක් ලබා…

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ
අවකාශය ආර්ථික නවතම පුවත්

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුනෙමු. නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි. එවැන්නක් නැවත සිදු…

වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි
නවතම පුවත්

වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි

විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත වසර 28කට පසුව අද  (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි…

අනගාරික ධර්මපාල, නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර – වික්ටර් අයිවන්
අවකාශය නවතම විශේෂාංග

අනගාරික ධර්මපාල, නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර – වික්ටර් අයිවන්

ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසුව සිංහල බෞද්ධයින් කෙරෙහි චින්තනමය වශයෙන් ලොකුම බලපෑම කල චින්තකයා ලෙස සැළකිය හැක්කේ නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර නොව අනගාරික ධර්මපාල ය. අනගාරික ධර්මපාල සමඟ සසඳන විට නලින් ද…

අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…
අවකාශය නවතම

අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…

අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක…

සුඛෝපභෝගී වාහන වලින් රේගුවට වංචා කල පිරිස සොයන්නට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබා දෙයි
නවතම පුවත්

සුඛෝපභෝගී වාහන වලින් රේගුවට වංචා කල පිරිස සොයන්නට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබා දෙයි

සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ඒ, 2011…