අන්තවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව හා ජනමාධ්‍ය අවභාවිතය – මහාචාර්ය හේමන්ත සේනානායක

කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් 4000 කලා කිව්වා. රහස් පොලිසිය දොස්තර සාෆි තවුහිද් ජමාද් සමග සම්බන්ධ නෑ කියද්දී...
Read More

හිටපු ඇමතිනී ඩයනා ගමගේ ගැන අධිකරණයෙන් CIDයට නියෝග‍යක්

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිය අනුව...
Read More

බන්ධනාගාර නිලධාරි වර්ජනය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන...
Read More

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ?

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දීර්ඝ කාලයක් පුරා දැඩි අවධානයට ලක්ව තිබෙන විෂයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය වෘත්තියට තිබෙන සමාජ පිළිගැනීම,...
Read More

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම

  -අජිත් පැරකුම් ජයසිංහ- ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන්...
Read More

ඉරාන තානාපතිවරයාට පහර දීමට තැත් කල සැකකරු රිමාන්ඩ්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා  20 වෙනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ...
Read More

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!

වසර 11කට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව, පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල ගම්වාසීන් විසින් සිදු...
Read More

මැයි 18

මැයි 18 යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ...
Read More

පොලිය හැදෙන්නේ කොහොමද?

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව...
Read More

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.

සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක....
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
තවත් ආයතන දෙකකට හිටපු හමුදා ප්‍රධානීන්?
නවතම

තවත් ආයතන දෙකකට හිටපු හමුදා ප්‍රධානීන්?

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයට අයත් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) වත්මන් සභාපති වන්නේ ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී. හර්ෂාන් ද සිල්වාය. ඔහුව එම තනතුරින් ඉවත් කර මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර නාගරික සංවර්ධන අධිකාරියේ (UDA )…

නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිට ලිපියක්!
නවතම

නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිට ලිපියක්!

මින් ඉදිරියට නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නීති විරෝධී,…

ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියා මාර්ග!                    
නවතම

ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියා මාර්ග!                    

සිය මූලික අයිතිවාසිකම් කඩවන අන්දමින් පැහැර ගැනීම ඇතුළු ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු සංගමයේ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් ඉදිරිපත් කරනා බවත් 12 දා සිට මාර්ගගත අධ්‍යාපන…

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ
නවතම

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ

නිහඬ බව කියන්නෙත් හඬක් වන අතර එහි හොඳ අර්ථ තිබෙන බවත් තේරුම් ගත හැකි අයට තේරුම් ගත හැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙක් පැමිණීම ගැන විරුද්ධව කතා…

පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.
නවතම

පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.

හම්බන්‌තොට වරාය පොලිසීයේ පොලිස්  කොස්තාපල්වරයෙකු කාර්මික විද්‍යාලයක සිසුන් දෙදෙනෙකුට මහමඟදී පහර දීමක් සම්බන්ධව  අයිතිය වෙබ් අඩවියට වාර්තා විය. හම්බන්තොට, ගොඩවාය පදිංචි 16 හැවිරිදි පැහැසර සුදුසිංහ නැමැති දරුවා ඉකුත් 05 දා මිතුරෙකු සමඟ මිරිජ්ජවිල කාර්මික අභ්‍යාස…

අප්පච්චි සියඹලා ගෙනත්ම නැතිද?
නවතම

අප්පච්චි සියඹලා ගෙනත්ම නැතිද?

එදා යුද්ධ කර, රටේ ආර්ථිකය ශක්තිමත් කළේ ගෝඨාභයයි, බැසිලුයි නම් මහින්ද රාජපක්ෂ ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැති හාදයෙක්ද යන්න පුජ්‍ය දඹර අමිල හිමියන් විමසා සිටියි. එදා යුද්ධය අවසන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ආර්ථිකය…

පොලීසියේ හැසීරීම සම්බන්ධව පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි!
නවතම

පොලීසියේ හැසීරීම සම්බන්ධව පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි!

කොළඹ පැවති විරෝධතාවයකදී පොලිසීය විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හිරිහැර කරමින්, අමානුෂිකව හැසිරීම සම්බන්ධව මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව ඇත. පොලිසීය මෙම විරෝධතාවයේදී පුද්ගලයින් 31 කු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙහිදී පොලිස් නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම හා…

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට පිළිගත් දේශපාලන පක්ෂ 07 ක්!
නවතම

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට පිළිගත් දේශපාලන පක්ෂ 07 ක්!

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව වෙත ලැබී ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 115 ක් බව කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පිළිගත්…

මේ රට උගන්ඩාවක්, හයිටියක් වන දවස වැඩි ඈතක නොවේ!
නවතම

මේ රට උගන්ඩාවක්, හයිටියක් වන දවස වැඩි ඈතක නොවේ!

ආණ්ඩුව කොවිඩ් සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුවා වෙමින්, එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් සිය විරෝධය දක්වන සමාජ ක්‍රියාකාරීන් ඇතුලු වෘත්තීය සමිති නායකයින්වද පොලිස් මැර බලය යොදා මර්දනය කිරීමට කටයුතු කිරීමට එරෙහිව පෙළගැසිය යුතුව ඇති බව…

වොයිස් ටියුබ් කතුවරියත් CID යට
නවතම

වොයිස් ටියුබ් කතුවරියත් CID යට

සිනොවැක්ස් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම නිසා වොයිස් ටියුබ් (voicetube) යූ ටියුබ් නාලිකාවේ කතුවරිය ලෙස කටයුතු කරන තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මියට අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…