බස්නාහිරින් පිටවන්නන්ගේ අහඹු පරීකෂණ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් නිවැරදි තීරණයක්!
බස්නාහිරින් පිටව යන මගීන් සදහා අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් අද සිට ඇරඹේ. අහඹු පරීකෂණ කිරීම සදහා මාස අටක බල කිරීමකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් නිවැරදි තීරණයක්. බස්නාහිරින් පිටව යන මාර්ග පහක් පමණ පවතී. දිනකට බස්…


























