බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින අඩුපාඩු සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල මත ශ්‍රී ලංකාවට මෙම නව තත්වයට මුහුණ…