“14 වතාවක් IMF එකෙන් ණය අරන් තියෙනවා, ඒකෙන් 13 වතාවක්ම UNP ආණ්ඩුව” ඩිව් කියයි!
1978 සිට යහපාලන ආණ්ඩුව දක්වා 14 වතාවක් ලංකාව IMF එකෙන් ණය අරන් ඇති බවත් ඉන් 13 වතාවක්ම ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ග්‍රණසේකර මහතා පවසයි. 2004 සුනාමිය නිසා මහින්ද…