ඖෂධවල උපරිම මිල නියම කරන ගැසට්ටුව නිකුත් වෙයි
ඖෂධවල උපරිම සිල්ලර මිල තීරණය කරන අති විශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව පසුගියදා (ජූනි 28) නිකුත් කෙරිණි. මීට පෙර ඖෂධ 60ක මිල නියාමනය සිදු කළ අතර ඊට අදාළ ක්‍රමවේදය…
ඖෂධවල උපරිම සිල්ලර මිල තීරණය කරන අති විශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව පසුගියදා (ජූනි 28) නිකුත් කෙරිණි. මීට පෙර ඖෂධ 60ක මිල නියාමනය සිදු කළ අතර ඊට අදාළ ක්‍රමවේදය…
ඇඹිලිපිටිය පොලීසිය පුදගලයකු සම්පූර්ණ නිරුවත්කර, නයිමිරිස් පුරුෂ ලිංගයේ බැද, අධෝ මාර්ගයේ මෙන්ම තොල් පෙතිවල නයි මිරිස් යුෂ තවරා, විලංගු දැමූ දෑත් දෙක අතරින් කකුල් දෙකයි දණහිස් දෙක යවා, ඒ අතරින් යකඩ පොල්ලක් දමා, ධර්ම චක්‍රය…
අධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ රාජ්‍ය ඇමැති ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය, සිය වරප්‍රසාද භුක්ති විඳිමින් මෙරට රාජ්‍ය දේපළ අවභාවිත කර දූෂණයන් සහ වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට අල්ලස්…
තමන්ට මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා නියම කළ සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් අවලංගු කර, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් හා ඇප අයැදුම්පතක් මහාධිකරණය හමුවේ ඊයේ…
කාණ්ඩ ද්විත්වයටම විශේෂ දීමනාව ලෙස මසකට රුපියල් 5000ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් 2023 වර්ෂයේ ජූලි මස සිට ආරම්භ කෙරුණු අතර ඒ අනුව පළමු අදියරයේ දී හඳුනාගත් ප්‍රතිලාභීන් වන සංක්‍රාන්තික කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභින්ට රුපියල්…
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඇතුළු ත්‍රිපුද්ගල ඝාතන නඩුව “අරලියගහ මන්දිරයේ පැවති මහින්ද රාජපක්ෂ මහතාට සමුදීමේ රැලියට සහභාගි වී අපි 2022. 05. 09 වෙනිදා ආපහු පොලොන්නරුවට යන ගමනේදී නිට්ටඹුව නගරයට එන විට පිරිසක් පොලු අරගෙන පාරේ හිටියා.…
ක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත…
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ විසින් 2020 දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට (SIS) එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ කොරෝනා වයිරස් වසංගතය අතරතුර බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සඳහා ය. නිවේදනයක් නිකුත්…
රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය…
මැතිවරණයක් සහ එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආණ්ඩු වෙනසක් ආසන්න වීමත් සමඟ, අධීක්ෂණය කිරීමට සහ රජයට සංවරණය සහ තුලනය ලබාදීමට බලය පැවරී ඇති ස්වාධීන රාජ්‍ය ආයතන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට උත්සාහ කරමින් සිටී. ජනවරමකින් බලය…
ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අලුතෙන් ඡන්ද දායකයන් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එක්වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. 2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස්…
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සඳහන් කළා. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර…
2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. වින්දිත අමිල ප්‍රියංකර ගොනු කළ නඩුව සලකා…
ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, ඒ.එච්.එම්.ඩී නවාස් යන විනිසුරුවරු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසූහ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. එවැනි…
මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය. මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින්…
නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3…
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…
“ජාතික කොඩියට පහළින් ආරංචිය සුබයි” යනුවෙන් දැක්වෙන පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය වී ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහා කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබේ. එම පෝස්ටරය රජයට සම්බන්ධ පිරිසකගේ කාර්යයක් ලෙස පෙනුණ ද මේ…
(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) 2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී…
වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස මෙම…
මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන්…
ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික විදේශ ණය කළමනාකරණය සඳහා රටවල් කිහිපයක් සමඟ ගිවිසුම් බදාදා අත්සන් කිරීමට නියමිතය. මෙය බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට උපකාරී වන විශාල පියවරකි. විදේශ අමාත්‍ය අලි සබ්රි…
''ආරංචිය සුබයි'' කියල හදපු ටැග්ලයින් එක නැත්නම් ස්ලෝගන් එක පොසිටිව් විදියට හෝ නෙගටිව් විදියට හෝ නැගල යනවා. ඒ කියන්නේ හදපු අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා. ඒ කියන්නේ ස්ලෝගන් එක මාකට්වෙලා. හැබැයි තවත් දෙයක්. ඒ ස්ලෝගන් එක…
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන,…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes