මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!
-මහේෂ් හපුගොඩ- මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රීඩාවේ ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ''කතා චාන්ස් එක'' එන්නේ…