ආදරය මුවාවෙන් සිදුවන අපයෝජන “යොවුන් වියේ ගැබ් ගැනීම්!” | Teenage pregnancies
https://youtu.be/VLAotLzNy_I
https://youtu.be/VLAotLzNy_I
තැන්පතු මත අයකර ගන්නා රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, ටින් අංකයක් නොමැති පුද්ගලයෙකුට වුවද බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්…
2015 වසරේ දී කාන්තාවක් ඝාතනය කොට ගමන් මල්ලක දමාගෙන ගොස් බස් නැවතුම්පොළක දමා ගිය සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වු පුද්ගලයාට වසර 10ට පසු මරණීය දණ්ඩනය නියම වී තිබේ. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා…
ලෝක ආහාර වැඩසටහනෙහි ආධාර මත ක්‍රියාත්මක මෙරට පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන, මේ වන විටත් ක්‍රියාත්මක ආකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය විසින් ගෙන ඇතැයි ජනාධිපති…
වැලිකඩ පොලිසියේ භාරයේ සිටියදී මියගිය බව කියන මීගහකිවුල පදිංචි 25 හැවිරිදි නිමේෂ් සත්සරගේ මළ සිරුර, භූමදානයෙන් දින 21කට පසුව, අධිකරණ නියෝගයක් අනුව අද දිනයේ (අප්‍රේල් 23) යළි ගොඩගන්නා ලදී. ඔහුගේ මව කළ පැමිණිල්ලක් මත, යළි…
ඊයේ දින (22) රාත්‍රියේ මාතර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයක් ඇතිවුණු අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති…
මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වමින් සිටින නොසැලකිලිමත් හා වල්මත් වූ ප්‍රවේශය, යුරෝපා සංගමයේ GSP ප්ලස් තීරු බදු සහනය අහිමිවීමේ අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති…
පාසල් සිසුවෙකු ඔහුගේ තවත් මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස අසළ පිහිටා ඇති වෙළඳසැළකට හෙල්මට් නොමැතිව ගමන් කළ යැයි පොලීසිය පහර දුන් සිදුවීමක් පයාගලින් වාර්තා වේ. ඒ අනුව තාරුක් ඩිනාල් නැමැති පාසල් සිසුවා මිතුරෙකු සමඟ 2024…
හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අළුත්ගම පොලිසීය අමානුෂික ලෙස පහර දුන් සිදුවීමක් අළුත්ගම දර්ගානගරයෙන් වාර්තා වේ. තිරිමාදුර තිලක් වසන්න කුමාර ද සොයිසා යන ඉකුත් අප්‍රේල් 19 වන දා සවස 5ට පමන ඔහුගේ නිවසේ…
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පසුගියදා ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය පිළිබද අනාවරණයක් කරමින් ඒවායේ තත්වය ශෝචනීය බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීලා බන්ධනාගාරගතවන සෑම අවස්ථාවකම පාහේ ඔවුන් මේ තත්වය එළිදරව් කර…
ව්‍යාපාරික පුත්‍රයෙකුගෙන් දික්කසාද නඩුවක් ගොනු කොට අදාළ තීන්දුව ලබා දීමට අල්ලස් ඉල්ලූ ගෙලිඔය ක්වාසි විනිසුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නුවර ප්‍රදේශයේ ව්‍යාපාරයෙක් විසින් මෙම පැමිණිල්ල සිදුකොට ඇති අතර ඔහුගේ පුත්‍රයා විසින් ගොණු කර තිබූ…
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන GSP+ සහනය අහිමි වුවහොත් ඉන් ආර්ථිකයට සිදුවන පාඩුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් අධ්‍යනයක් සිදුකොට ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.23 ක් පමණ පාඩුවක්…
තුෂ් වික්‍රමනායක මහත්මිය අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සමඟ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එතුමිය මතුකරන ලද ගැටලු ලෙස ඇය සිය සමාජ මාධ්‍යයෙහි පළ කර තිබුණි. ඒ අනුව, 1) අප්‍රේල් 30ට යෙදෙන ශාරීරික දඬුවම්…
මෙම මොහොතවන විට අවසන් කර ඇති දීර්ඝ කාලීන අල්ලස් සහ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් ළඟදීම අධිකරණය හමුවේ නඩු 50ක් පමණ ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ…
අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන්…
පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධව පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන අද (20)දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. ඉකුත්…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු…
පාසල් අධ්‍යාපනය යනු, විෂය දැනුමට අමතරව මනෝ විද්‍යාව, ක්‍රමවේද, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද ඇතුළුව ප්‍රායෝගික පුහුණුව ලැබූ ගුරුවරයකු විසින් පහසුකම් සපයන ඉගෙනුම් ක්‍රියාවලියකි. ටියුෂන් යනු අධ්‍යාපනය නොවේ. එය වනාහි, සිසුන් හා මව්පියන්…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු…
'අනුර ගේම් එක ගැහුව බං'. ඔය මාලිමාවේ විවේචකයින්ට මම කියන්නේ ඔන්න ඔය වචන හතර පහ හොඳට කටපාඩමින් මතක තියාගන්න කියල. විශේෂයෙන් එළුවගෙ මොකක්ද එක අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉන්න ගොයියන් ඉහත වැකිය මතක…
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීම…
ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් හෙළිනොකර සිටීමට ආණ්ඩුව දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව පේනවා. ඒ නිසා තමයි මැති ඇමතිවරුන් කියන්නේ තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් (RTI) දමා ඒවා ගන්න කියලා. එහි අදහස වෙන්නෙත් එහෙම…
ආර්තව දරිද්‍රතාව හෙවත් ඔසප් දරිද්‍රතාව යනු කුමක්ද? සනීපාරක්ෂිත ඔසප් නිෂ්පාදන, ආර්තව සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රවේශය නොමැතිකම ඔසප් දරිද්‍රතාව ලෙස හැඳින්වේ. මෙම ගැටලුව ගෝලීය වශයෙන් මිලියන ගණනකට බලපාන අතර එය අහිතකර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes