ජනමාධ්‍යවේදීන්ට හිමිවිය යුතු වරප්‍රසාද රජයේ නිලධාරීන් සොරාගෙන!
මෙරට ජනමාධ්‍යවේදීන්ට හිමිවිය යුතු ශිෂ්‍යත්ව, විදේශ සංචාර හා රක්ෂණාවරණ පසුගිය කාලයේදී වැඩි වශයෙන් හිමිකරගෙන ඇත්තේ රජයේ නිලධාරීන් හා ජනමාධ්‍ය හැඳුනුම්පත අනීතිකව ලබාගත් පිරිසක් යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ප්‍රකාශ කරයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන…

























