බ්‍රෝයිලර් චිකන් කන්න හොඳයි ද?
බ්‍රෝයිලර් චිකන් ගැන අපේ සමාජේ මිත්‍යා මත රාශියක් තියෙනවා. 'බ්‍රෝයිලර් හදන්නේ ඉක්මනට ලොකුවෙන හෝමෝන දාලා ඒවා කෑවම අපේ ඇගට විෂයි. බ්‍රෝයිලර් කෑවම ගෑණූ ලමයි ඒවයේ හෝමෝනවලින් ඉක්මනට වැඩි වියට පත්වෙනවා' මේවා සමාජයේ ව්‍යාප්ත වෙන්න අපේ…

























