කටපාඩම් කර විභාග ලිවීමේ ක්‍රමයේ වෙනසක්…
කටපාඩම් කර විභාග ලිවීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කල යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළට නීතිය විෂය ඇතුලත් කිරීම කොතරම් දුරට…