ග්‍රාමසේවා වසම් වැසීමෙන් ඵලක් නැහැ, රට වැසිය යුතුයි! – PHI සංගමයේ සභාපති
නවතම

ග්‍රාමසේවා වසම් වැසීමෙන් ඵලක් නැහැ, රට වැසිය යුතුයි! – PHI සංගමයේ සභාපති

දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ …

ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!
නවතම

ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය…

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?
නවතම විශේෂාංග

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?

ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ' මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ' කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය…

වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!
නවතම සාකච්ඡා

වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!

වෛද්‍ය සංකල්ප මාරසිංහ විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ... මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල…

NGO පසුපස බුද්ධි අංශ හඹායාමේ භීතිකාවක්!
නවතම

NGO පසුපස බුද්ධි අංශ හඹායාමේ භීතිකාවක්!

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ  පුද්ගලික තොරතුරු රජයේ බුද්ධි අංශ  නිලධාරීන්  විසින්  එළිපිටම රැස් කිරීම ඇරඹීමත්  සමග ඔවුහු සිය   ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් භිතියට පත්ව සිටිති. "එහෙනම් අපේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? ඒ ආරක්ෂාව සලසා ගත යුතුතේ කෙසේද?එවන්…

රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.
නවතම

රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු  සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක…

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව
නවතම විශේෂාංග

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන…

මට ඉන්දියාව ගම වගේ
නවතම විශේෂාංග

මට ඉන්දියාව ගම වගේ

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා…

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?
නවතම

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…