කළාපේ “මෑන් පවර්” කම්කරුවන් කබලෙන් ලිපට!
කටුනායක නිදහස් වෙළද කලාපයේ අනියම් සේවයේ නියුතු "මෑන් පවර්" සේවකයන් සිය ආදායම් මාර්ග අහිමිවීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව, “ඩාබිඳු සාමූහිකයේ” වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පවසයි. එහිදී ඇය මාධ්‍යවේදීන් හා කියා සිටියේ මෑන් පවර්…