රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්
නවතම විශේෂාංග

රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්

ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ. තම…

අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?
විශේෂාංග

අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?

ඇඳිරි නීතිය පැවැති අවස්ථාවක මුව ආවරණ ද නොමැති ව පා පැදියකින් ගමන් කරමින් සිටි බාලවයස්කාර මන්ද මානසික ළමයකුට අලුත්ගම අඹගහ හංදිය පොලිස් මුරපොළක රාජකාරියේ සිටි නිලධාරියකු විසින් පහරදීමක් සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය…

“කාර්යසාධක බලකාය” ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්!
නවතම

“කාර්යසාධක බලකාය” ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්!

රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක් වන අතර එය පාලනය වන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන් බවත් ඒ නිසා කාර්ය සාධක බලකාය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ වන විට පත් කර ඇති දොලොස්…

බෝලය නැවත මැතිවරණ කොමිසම වෙත,
නවතම

බෝලය නැවත මැතිවරණ කොමිසම වෙත,

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ආදල ගැසට් නිවේදනය හා ජුනි 20 දින  මහමැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සම්කරැවන් 8 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම්…

රජය තවමත් කරන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමද?
නවතම

රජය තවමත් කරන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමද?

කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින/කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට/නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ජුනි 4 වැනි දින…

සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය යාම හා ජිවත් වීමේ අයිතිය!
නවතම

සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය යාම හා ජිවත් වීමේ අයිතිය!

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් එම සැකකරු මිය ගොස් තිබුණේ පොසොන් පොහොය දින දහවල් 12.50 ට පමණය. මෙලෙස මිය ගොස් තිබුණේ මාරාව,…

බේරුවල දරුවාට වැඩ තහනම් කිරීමකින් පමණක් යුක්තිය ඉටුවේද?
නවතම

බේරුවල දරුවාට වැඩ තහනම් කිරීමකින් පමණක් යුක්තිය ඉටුවේද?

බේරුවල, දර්ගා නගරයේ විසු 16 හැවිරිදි දරුවෙකු මුඛ ආවරණයක්ද නොමැතිව පා පැදියකින් දර්ගා නගරයේ සිට වැලිපැන්න නගරය දෙසට ගමන් කරමින් සිටියදී අඹගහ හන්දියේ, ඉන්ධන පිරවුම්හ අසල පිහිටි පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට…

විනය ගරුක, ගුණගරුක රටක් හැදීම “මිලිටරියට” භාර දීම – නීතිඥ දුලාන් දසනායක
නවතම

විනය ගරුක, ගුණගරුක රටක් හැදීම “මිලිටරියට” භාර දීම – නීතිඥ දුලාන් දසනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූනි 02 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සුවිශේෂී කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ විනය ගරුක  පරිදි එය සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති…

අබාධිත තම දරුවා වෙනුවෙන් පියාගෙන් ඉහලට පැමිණිලි!
නවතම

අබාධිත තම දරුවා වෙනුවෙන් පියාගෙන් ඉහලට පැමිණිලි!

විශේෂ අවශ්‍යතා සහිත මුස්ලිම් ශිෂ්‍යයකුට පොලීසිය විසින් මහමගදී අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම පිළිබඳ පැමිණිල්ලක් බාර නොගෙන පරීක්ෂණ නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබේ. වධහිංසාවට ලක්වූ දරුවාගේ පියා මේ වන විටත් …

රට විවෘත වීම හමුවේ කොරෝනා සැලකිලි වලපල්ලට
නවතම

රට විවෘත වීම හමුවේ කොරෝනා සැලකිලි වලපල්ලට

කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් 1789 ක් අද (04) දිනය වන විට වාර්තා වී ඇත. මරණ 11 කි. රජය දැන් පවසන්නේ සති කිහිපයකින් බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තා නොවු බවය. දැන්…