කැබිනට් මණ්ඩලයේ තුනෙන් එකක් දුෂිතයි! – ITJP
නවතම

කැබිනට් මණ්ඩලයේ තුනෙන් එකක් දුෂිතයි! – ITJP

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තුනෙන් පංගුවකට පත්වීම් ලබා දී ඇත්තේ දූෂණ වංචා හෝ මිණිමැරුම් චෝදනා ලබා තිබියදී බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් වී තිබේ. චූදිතයන්ගේ ඡායාරූපද සහිත තොරතුරු රූප සටහනක් ප්‍රසිද්ධියට  පත් කරමින්…

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි.
නවතම

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි.

අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ  නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය
නවතම

“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය

අද මිනිස්සු PCR පරීක්ෂණ කරන්න අකමැති වන්නේ යම් හෙයකින් පොසිටිව් වුවහොත් මුහුණ දීමට සිදු වන වධහිංසාවන් විඳීමට අකමැති නිසා බවත්, එමෙන්ම ආණ්ඩුවේ පවතින මිත්‍යා විශ්වාස නිසා ජනතාවට විධයාත්මක පැත්ත ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම අහිමි වී යන…

අපරාධ කරන නිලධාරීන්ට පුර්ණ ආරක්ෂාවක් ලැබෙනවා – පිලිප් දිසානායක
නවතම

අපරාධ කරන නිලධාරීන්ට පුර්ණ ආරක්ෂාවක් ලැබෙනවා – පිලිප් දිසානායක

බන්ධනාගාර තුල  පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72…

මහර රැඳවියන් බලාපොරොත්තු වූයේ පැන යාම! – බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියයි.
නවතම

මහර රැඳවියන් බලාපොරොත්තු වූයේ පැන යාම! – බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියයි.

මහර බන්ධනාගාරයේ කැරැල්ලට නායකත්වය සැපයු සැකකරුවන් 25 ක් හා ඊට ප්‍රබලව සම්බන්ධ වු සැකකරුවන් 150 ක් හඳුනාගෙන මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. බන්ධනාගාරයක් තුල…

මහර සිද්ධියේ විමර්ශනයට පත් කර ඇති කමිටු වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න – නීතිඥ දුලාන් දසනායක
නවතම

මහර සිද්ධියේ විමර්ශනයට පත් කර ඇති කමිටු වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න – නීතිඥ දුලාන් දසනායක

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කරනු ලබන කමිටු වලට ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරමින් එහි නියෝජිතයෙක් පත් කරන ලෙසත් එම  කමිටු වලට ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට ඉඩදෙන ලෙසත්  රජයෙන් ඉල්ලා සිටින බව නීතිඥ…

පාස්කු ප්‍රහාර පරීක්ෂණ දේශපාලන සටන් පාඨයක් විතරද?
නවතම

පාස්කු ප්‍රහාර පරීක්ෂණ දේශපාලන සටන් පාඨයක් විතරද?

පාස්කු  ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ  වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීම දේශපාලන සටන් පාඨකයට පමණක් සීමා නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් අපරාධකරුවන් සොයා ගැනීම සදහා ආණ්ඩුව ගන්නා උත්සාහය ප්‍රශ්න කිරීමකට ලක් කර  තිබේ. මිනිස්…

අබ ඇටයක් තරම්වත් මිනිස් ජීවිතයක වටිනාකමක් නැති රටක අයිතිවාසිකම් රකින්නේ කොහොමද? – වෛද්‍ය තුෂ් වික්‍රමනායක
නවතම

අබ ඇටයක් තරම්වත් මිනිස් ජීවිතයක වටිනාකමක් නැති රටක අයිතිවාසිකම් රකින්නේ කොහොමද? – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

මිනිස් ජිවිතයකට ඇති වටිනාකම අබ ඇටයක තරම්වත් නැති රටක අප  අයිතිවාසිකම් තහවුරු කළ යුත්තේ කෙසේදැයි ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිමෙන් කොවිඩ් පාලනය…