අද ලංකාදීපේ ප්‍රධාන පුවත “අසත්‍යයි”
නවතම

අද ලංකාදීපේ ප්‍රධාන පුවත “අසත්‍යයි”

පොලිස් මුලස්ථානයේ කොරෝනාබාධිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සිංහල ජාතික පුවත්පතක මුල් පිටුවේ පළ කළ පුවත අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි. 2020 දෙසැම්බර් 9 වන දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇත්තේ “පොලිස් මුලස්ථානයේ 150 කට කොරෝනා”…

භූමිදානයට බලපාන සංස්කෘතික මිනිසෙකු වීමේ ආනිසංසය.
නවතම

භූමිදානයට බලපාන සංස්කෘතික මිනිසෙකු වීමේ ආනිසංසය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙනි. මිනිසා ශිෂ්ටාචාරගත වීමට දීර්ග කාලයක් ගත කර තිබෙනවා. එය ඓතිහාසික ගමනක්. මේ ගමන එන්න තල්ලුවක් දුන්න  පිරිස් අතර ප්‍රමුඛ වෙන්නේ නායක කාරකාදීන් විතරක් නෙමෙයි. පඬිවරුන්, දාර්ශනිකයින්, ආගමික ශාස්තෘවරුන්, විද්‍යාඥයින් එහි…

මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!
නවතම

මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය…

කොරෝනා නිවාරණ පැණිය නිසා පැණි පොකුරක්?
නවතම විශේෂාංග

කොරෝනා නිවාරණ පැණිය නිසා පැණි පොකුරක්?

කොවිඩ් මර්දනය කළ හැකි බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවු දේශීය පැණිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. තවමත් සායනික පර්යේෂණ මට්ටමේ ඒ බෙහෙත පැවතියත් රටේ සියලු දෙනාම පාහේ ඒ දේශීය පැණිය ගැන…

තිස්සගේ “නොකියූ කතා” ජනපතිට
නවතම

තිස්සගේ “නොකියූ කතා” ජනපතිට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය. තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය…

ඇමතිවරු පුලන්නන් වූ කල!
නවතම

ඇමතිවරු පුලන්නන් වූ කල!

ඉතිහාසය තුළ බිහි වූ ඉතා ශක්තිමත් රජයක් ලෙස සැලකෙන වර්තමාන රජයේ ඇමති මණ්ඩලය පසුගිය දින වල සිදු වූ ඇමති මණ්ඩල පත්කිරීම් හා වෙනස් වීම්, අමාත්‍ය මණ්ඩල විෂය පතයන් වෙන් කිරීම් හා ඒ ඒ අමාත්‍යංශයන් වෙත…

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….
නවතම

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා…

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% ක් O/L පමණයි – මනුෂගෙන් හෙලිදරව්වක්
නවතම

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% ක් O/L පමණයි – මනුෂගෙන් හෙලිදරව්වක්

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% සමත්වී තිබනේනේ සාමාන්‍ය පෙළ පමණක් බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මාධ්‍ය ආයතන කතා කළත්, මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරන්න ගියොත් ලැජ්ජා හිතෙනවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි…

වයිරසයෙන් මළ අයගේ පරීක්ෂණ රාගම රෝහලේ බෑ!
නවතම

වයිරසයෙන් මළ අයගේ පරීක්ෂණ රාගම රෝහලේ බෑ!

කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල නැග එද්දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක වයිරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව හෙළිවී තිබේ. මෙම විමතිය උපදවන තොරතුරු අනාවරණය වී ඇත්තේ මහර හිරගෙදර සමූහ ඝාතනයෙන් මියගිය අය…