තනතුරු වල කිසිඳු වෙනසක් නැහැ! – TNA නිවේදනය කරයි.
දෙමළ ජාතික සන්ධානයේ (TNA) මාධ්‍ය ප්‍රකාශක සහ පාර්ලිමේන්තු කමිටු සභාපති තනතුරු වෙනස් කර ඇති බව ඇතැම් මාධ්‍ය පළ කරන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂය පවසා සිටියි. TNA මාධ්‍ය ප්‍රකාශක සහ පාර්ලිමේන්තු කමිටු සභාපති තනතුරු…