බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල
අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු.…