බේරුවල දරුවාට වැඩ තහනම් කිරීමකින් පමණක් යුක්තිය ඉටුවේද?
නවතම

බේරුවල දරුවාට වැඩ තහනම් කිරීමකින් පමණක් යුක්තිය ඉටුවේද?

බේරුවල, දර්ගා නගරයේ විසු 16 හැවිරිදි දරුවෙකු මුඛ ආවරණයක්ද නොමැතිව පා පැදියකින් දර්ගා නගරයේ සිට වැලිපැන්න නගරය දෙසට ගමන් කරමින් සිටියදී අඹගහ හන්දියේ, ඉන්ධන පිරවුම්හ අසල පිහිටි පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට…

විනය ගරුක, ගුණගරුක රටක් හැදීම “මිලිටරියට” භාර දීම – නීතිඥ දුලාන් දසනායක
නවතම

විනය ගරුක, ගුණගරුක රටක් හැදීම “මිලිටරියට” භාර දීම – නීතිඥ දුලාන් දසනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූනි 02 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සුවිශේෂී කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ විනය ගරුක  පරිදි එය සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති…

අබාධිත තම දරුවා වෙනුවෙන් පියාගෙන් ඉහලට පැමිණිලි!
නවතම

අබාධිත තම දරුවා වෙනුවෙන් පියාගෙන් ඉහලට පැමිණිලි!

විශේෂ අවශ්‍යතා සහිත මුස්ලිම් ශිෂ්‍යයකුට පොලීසිය විසින් මහමගදී අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම පිළිබඳ පැමිණිල්ලක් බාර නොගෙන පරීක්ෂණ නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබේ. වධහිංසාවට ලක්වූ දරුවාගේ පියා මේ වන විටත් …

රට විවෘත වීම හමුවේ කොරෝනා සැලකිලි වලපල්ලට
නවතම

රට විවෘත වීම හමුවේ කොරෝනා සැලකිලි වලපල්ලට

කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් 1789 ක් අද (04) දිනය වන විට වාර්තා වී ඇත. මරණ 11 කි. රජය දැන් පවසන්නේ සති කිහිපයකින් බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තා නොවු බවය. දැන්…

කළාපේ “මෑන් පවර්” කම්කරුවන් කබලෙන් ලිපට!
නවතම

කළාපේ “මෑන් පවර්” කම්කරුවන් කබලෙන් ලිපට!

කටුනායක නිදහස් වෙළද කලාපයේ අනියම් සේවයේ නියුතු "මෑන් පවර්" සේවකයන් සිය ආදායම් මාර්ග අහිමිවීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව, “ඩාබිඳු සාමූහිකයේ” වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පවසයි. එහිදී ඇය මාධ්‍යවේදීන් හා කියා සිටියේ මෑන් පවර්…

කොවිඩ් නිසා තැපැල් ඡන්දයට ඉල්ලුම්කල නොහැකී වුවන්ට සහන කාලයක් අවශ්‍යයි!
නවතම

කොවිඩ් නිසා තැපැල් ඡන්දයට ඉල්ලුම්කල නොහැකී වුවන්ට සහන කාලයක් අවශ්‍යයි!

තැපැල් ඡන්ද හිමිකම සහිත නමුත්, පැවති කොවිඩ් 19 තත්වය හේතුවෙන් තැපැල් ඡන්දයට ඉල්ලුම්කළ නොහැකි වූ පිරිසට සහන කාලයක් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාභාවෙන් අද (03) දින රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ලිඛිතව ඉල්ලීමක් කර…

එක්සත් ජනපද පොලිස් ඝාතන හා ට්‍රම්ප් පාලනය
නවතම විශේෂාංග

එක්සත් ජනපද පොලිස් ඝාතන හා ට්‍රම්ප් පාලනය

එක්සත් ජනපද පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ…

රත්නජීවන් හූල්… ඊළඟට මොකද වෙන්නේ?
නවතම

රත්නජීවන් හූල්… ඊළඟට මොකද වෙන්නේ?

වත්මන් රජය පන්න පන්නා දඩයම් කරමින් සිටින චරිත කිහිපයක් මේ දිනවල සිටියි. ඒ් අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සුවිශේෂිය. රාජිත සේනාරත්න නම් දැන් කූඩු කර හමාරය. රත්නජීවන් හූල්…

කොරෝනා එක්ක ඡන්දේ කරන්නට නිරීක්ෂකයින්ට  ආචාරධර්ම කොටුම්පතක්!
නවතම

කොරෝනා එක්ක ඡන්දේ කරන්නට නිරීක්ෂකයින්ට ආචාරධර්ම කොටුම්පතක්!

කොවිඩ් 19 වසංගත පසුබිම තුල මැතිවරණ නිරික්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධති කෙටුම්පතක් සකස් කිරීම මැතිවරණ නිරික්ෂණ සංවිධාන ඒ්කාබද්ධව සිදු කර ඇත. නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වු ජනතා…