රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය
සාමාන්‍යයෙන් මම ලියන දේවල් නිතර කියවන අය බොහෝ විට මාව හඳුනා ගන්නවා ඇත්තේ නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටයි. එහෙම හිතන එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මම නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී…
සාමාන්‍යයෙන් මම ලියන දේවල් නිතර කියවන අය බොහෝ විට මාව හඳුනා ගන්නවා ඇත්තේ නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටයි. එහෙම හිතන එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මම නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී…
ලොරේන් චේම්බර්ලන් යනු සොෆ්ට්බෝල් (බේස්බෝල් හා සමාන) ක්‍රීඩාවේ ලොව දක්ෂතම ක්‍රීඩිකාවක් පමණක් නොව ඕනෑම ගැහැනු හෝ පිරිමි දරුවෙකුට ඉතා අගනා පරමාදර්ශී චරිතයකි. ඇය ESPN වෙනුවෙන් නිරුවතින් ඡායාරූපයකට පෙනී සිටීමට තීරණය කළා ය. මෙය අසැබි දර්ශනයක්…
If you are enthusiastic about dating an Estonian girl, there are many issues that you must find out. First of all, you need to learn how to strategy a woman. It is important to become…
9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය ආරම්භ වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පැත්ත මාරු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ…
-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…
ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කර ඇත. පසුගිය ඉරිදා (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සීඅයිඒ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී මෙම ඝාතනය…
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීම සඳහා මේ අනුව පියවර ගනු ඇති බව, මෙම…
Ukraine includes a long traditions of beautiful women of all ages, and Kiev is not a exception. Ukrainian women are slender and gorgeous, with great skin and enviable dress up. They also demonstrate regal action,…
නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන…
Many local newspapers had online personals in the mid 1990s but were bought out by these big dating sites. From some of the comments it really shows how desperate dating sites are for money that…
පසුගිය 09 දා ජනතා නැඟිටීමේදී අල්ලා ගන්නා ලද කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලය ගොඩනැගිල්ල තුළ පැවති රාජකාරී කටයුතු අද (25) නැවත අරඹා ඇතැයි වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයකට පසුව පසුගිය 22…
පසුගිය ජුලි මස 13 දා පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධී විරෝධතාවයේදී යුද හමුදා සෙබළෙකුගෙන් සොරාගත්තා යැයි කියන ගිනි අවිය නාවික හමුදාව සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව හන්දිය අසළ පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් යුද හමුදා…
Interracial relationships are not a new concept. In fact , interracial associations made up 3 percent of all new romantic relationships in 80. However , the amount has grown five times since then, to 17…
-මහේෂ් හපුගොඩ- ලංකාවේ ශිෂ්ට මධ්‍යම පංතියක්වත් මධ්‍යම පංතික වටිනාකම්වත් නැහැ. කොළඹ හතේ මල් පාරේ ඉපදුනත්, පස්වැනි පටුමගේ හැඳී වැදුනත්, රෝයල් ගියත්, නීති උපාධි ගත්තත්, ආලින්දයේ පොත් ගොඩවල් තිබ්බත්, ඇත්තටම බිහිවෙන්නේ අමු අත්තනෝමතික අශිෂ්ට මිනිසුන්. ආසියාතික…
-කේ. සංජීව- අද උදේ මම ගෝල්ෆේස් ගියා. සෙනඟ එතරම් හිටිය නැති ක්‍රියාකාරිකයන් වික්ෂිප්තභාවයට හෙළලා තිබුණ උදෑසනක් ඒක. බොහෝ දෙනෙක් මම වගේම අපේක්ෂාභංගත්වයෙන් ඔහේ පාවෙමින් හිටියා. මුලින්ම හම්බවුණේ සංජය ඈපා, බදාගෙන වෙලීගෙන මොහොතක් ඉඳලා එහෙම්මම සුජියා…
-කේ. සංජීව- අද (22) හවස ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා ස්ථානය ඉවත්කරගන්නා බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදී අද (22) අලුයම 1.30ට පමණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෘජු නියෝගයෙන් ගෝල්ෆේස් පැමිණි පොලිස් එස්ටීඑෆ් ත්‍රිවිද හමුදා ඒකාබද්ධ…
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ගාලුමුවදොර ඇති බණ්ඩාරනායක පිළිරුව පෙරළා දැමීමේ සූදානමක් ඇතැයි කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව කොටුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ බණ්ඩාරනායක…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර හැර ගිය පසු පුරප්පාඩු වූ එම තනතුරට අනුප්‍රාප්තිකයෙක් තෝරාගැනීමේ ඡන්දය මේවනවිට ආරම්භ වී ඇත. මෙම පාර්ලිමේන්තු ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක ඉදිරිපත්වී සිටින…
පොහොට්ටුවේ අති බහුතරයක් ඉන්නේ ඩලස් අලහප්පෙරුම සමග බව පොහොට්ටුවේ සභාපති ජී.එල් පීරිස් සඳහන් කළේය. ඩලස් අලහප්පෙරුමගේ නම ජනාධිපති සටනට යෝජනා කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම තමන්…
රාජපක්ෂ විරෝධී අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම විපක්ෂයේ පක්ෂ සමඟ එකඟතාවයෙන් තරඟ කරනු ඇතැයි දැනගන්නට ලැබේ. අයිතිය වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ යහපාලනයේ හිටි ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ අගමැති ධුරය පිළිබඳව තිබුණ ගැටලුව පිළිබඳව සාකච්ඡාකර එකඟතාවයකට…
දැනට ලංකාවේ පවතින විවිධ ගැටලු විසඳීම සඳහා ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාමාර්ග ඇතුලත් වැඩපිළිවෙල පිළිබඳව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) විශේෂ ප්‍රකාශයක් කළේය. එම කරපු වැඩ සහ කරන්න ඉන්නා වැඩ මෙසේය :…
When dating online in Bulgaria, you need to take some precautions to keep yourself safe. Firstly, always be genuine and never offer any hypersensitive information. That is one of the best ways to prevent experiencing…
If you're trying to find tips on how to choose your Cuban girlfriend happy, choose no other. These tips will let you get your dream girl. You'll rapidly discover how to make her happy quickly.…
When internet dating a Latino, it is important to find out the customs of the girl you happen to be dating. These kinds of women are not all the same and do not want currently…
If you're a married person, you can still pursue your sex fantasies when married seeing. This type of dating is growing rapidly very subtle and will take little time. It skips the whole process of…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes