පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!
“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති…

























