ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා
ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා. වසර 2022 දී කඩා වැටුණු රටේ ආර්ථිකය අද පවතින තත්වයට උදා කර ගන්නට මේ මිනිසුන් තිදෙනා විසින්…

























