බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…

























