තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ සිද්ධිවලට සම්බන්ධ සැමට දඩුවම් දෙනවා – ජනපති
තාජුඩීන්, ලසන්ත ඝාතනය කරලා, එක්නැලිගොඩ අතුරුදහන් කරලා දැන් සිල් ගත්තා වගේ ඉන්න සියලු දෙනාට කාලයේ වැලිතාලාවෙන් යටගිය අපරාධ කරපු සියළු දෙනාට දඩුවම් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ අදහස්…

























